කොරෝනා කරලට පළමු අනුමැතිය බ්‍රිතාන්‍යයෙන් ’කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ ’මොනුපියර්වියර්’ නමැති බෙහෙත් කරලට පළමු අනුමැතිය හිමිවිය. 04 November 2021
ලංකා බැංකු සේවක සංගමයෙන් චෝදනාවක් බැංකු සේවකයන්ට වැටුප් වැඩවීමක් සහ අනෙකුත් ප්රතිලාභ ලබාදීම සඳහා වන සාමූහික ගිවිසුම් වසරකට ආසන්න කාලයක් තිස්සේ අත්සන් කර නැතැයි ලංකා බැංකු සේවක සංකමය චෝදනා කරයි. 04 November 2021
පැන්ඩෝරා ගිය පාස්කි ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් මහතා සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ) විසින් එළිදක්වන ලද “පැන්ඩෝරා පත්‍රිකා” මගින් තොරතුරු අනාවරණය කර ඇත. 04 November 2021
ඉන්ධන ඉතිරි කර ගන්න විදියක් දයාසිරි කියයි මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ඉදිරියෙන් සහ පිටුපසින් යන වාහන (බැකප් රථ) සංඛ්‍යාව අඩු කළහොත් ඉන්ධන සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කළ හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 November 2021
පැන්ඩෝරා ගැන නිරූපමාගෙනුත් ප්‍රශ්න කරන්න යයි ප්රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන්වූ තිරුකුමාර් නඩේෂන් මහතාගේ බිරිඳ වන හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරගෙන යන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 04 November 2021
කොවිඩ් මරණ 15ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 15 දෙනකු ඊයේ (3) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය. 04 November 2021
අහසට නඟින එළවළු මිල රට පුරා එළවළු මිල ඉහළ යෑමත් සමඟ කොළඹ නගර සීමාවේ සුපිරි වෙළෙඳසල්වල බෝංචි කිලෝවක් රුපියල් 350, කැරට් කිලෝවක් රුපියල් 280 සහ ලීක්ස් කිලෝවක් රුපියල් 340 ක් දක්වා එළවළු මිල ඉහළ ගොස් තිබුණි. 04 November 2021
සහල් මෙට්‍රික්ටොන් 15000 ක් ඇනවුම් කරයි සහල් ආනයනය බද්ද අඩු කිරීමෙන් පසුව ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 15,000 ක් පමණ ඇනවුම් කර ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා අද (4) පස්වරුවේ පැවසීය. 04 November 2021
ගමන් බෑගයක කාන්තා මළ සිරුරක් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කැලිකසල ගොඩක ගමන් බෑගයක දමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි. 04 November 2021
“තානාපති සමඟ කතා කරන්න” ප්‍රජා සත්කාරක සංසදයක් ඕමානයේ විදෙස්ගත ලාංකිකයින් සදහා “තානාපති සමඟ කතා කරන්න” නමින් ප්‍රජා සත්කාරක සංසදයක් ආරම්භ කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 04 November 2021
අවසර නැතිව රටබීම මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි ඇතැම් රටබීම නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව රටබීම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් එම සමාගම්වලින් වාර්තා කැඳවනු ලැබ ඇත. 04 November 2021
සහල් මාෆියාවට සතොසෙන් වැටක් ලංකා සතොස සහන මිලට ලබාදෙන සහල් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ වර්ග හතරක් මිලදී ගතයුතු යන කොන්දේසියක් පැනවූයේ සතොස සහල් වැඩි මිලට අළෙවි කරන පුද්ගලයන්ගේ අතට සහල් පත්වීම වැලැක්වීමට බවත් එය වෙළෙඳ අමාත්‍යංශය විසින් පනවන ලද කොන්දේසියක් බවත් ලංකා සතොස සහභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (4) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 04 November 2021
විපක්ෂ නායක කාදිනල් හිමි හමුවෙයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර විනිවිදභාවයෙන් යුතු ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාවය පැන නැගී ඇතැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා කොළඹ දී අද (04) පැවසීය. 04 November 2021
“ගෝඨා-මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන වහා පරීක්ෂණ අරඹන්න’’ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ඝාතනය කිරීමට තිබූ බව කියන සැලසුම ගැන වහා පරීක්ෂණයක් අරඹන්නැයි රජයට පවසන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 04 November 2021
සහල් ආනයන බද්ධ ශත 25ට අඩු කරයි සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 65 ක බද්ධ ශත 25 ක් දක්වා අඩු කරමින් මුදල් අමාත්‍යංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04 November 2021
සිසුවා පැදවූ මෝටර් රථය වාහන පහක ගැටේ මීගමුව කොළඹ මාර්ගයේ වැලිසර ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදු වූ රිය අනතුකින් එක් අයකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 04 November 2021
අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10ක් සංචරණ සීමා ඉවත්කිරීමෙන් පසු ක්‍රියාත්මක කළ දුම්රිය ගමන් වාර 152 කට අමතරව අන්තර් පළාත් දුම්රිය ගමන් වාර 10 ක් ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 04 November 2021
ආසාදිතයන් වැඩිවීමේ ඉහළට:සෞඛ්‍ය නීති රකින්න සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඇතැම් ජනතාවගේ හැසිරීම කනගාටුදායක බවත් මේ හැසිරීම් රටාව තුළ කොවිඩ් ආසාදිතයන් යළි වැඩිවීමේ අවදානමක් මතුවිය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 04 November 2021
“කෝටි 8ක පරිගණක මෘදුකාංගයක් කුණු ගොඩට’’ රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් වැය කර සකස් කර ඇති පරිගණක මෘදුකාංගයක් භාවිතයට නොගෙන අතහැර දැමීමේ සිද්ධියක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත. 04 November 2021
ආණමඩුවේ පාසලක සිසුවියන් 4 කට කොරෝනා ආණමඩුවේ විදුහලක ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා අද (4 ) පැවසිය. 04 November 2021
අයවැයෙන් පසු දුම් වැටියේ මිල ඉහළට? දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සකස් කරන ලද දුම්වැටි සඳහා වන මිල සූත්‍රයට අනුව එළඹෙන අයවැයෙන් පසු දුම් වැටියක මිල අනිවාර්යයෙන්ම ඉහළ යන බව එහි සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසුවා. 04 November 2021
පැන්ඩෝරා අතුරු වාර්තාව ජනපතිට ප්රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණු පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් වූ හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මියගේ ස්වාමියාවන තිරුකුමාර් නඩේෂන් මහතා සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනවලට අදාළව අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇත. 04 November 2021
අඳුරදුරු කර ආලෝකය ප්‍රර්ථනා කරන දිනය අදයි මිනිස් දිවියේ අඳුර දුරු වී අලෝකය උදා කිරිම සංකේතවත් කරමින් ලොව පුරා වෙසෙන හින්දු බැතිමත්හු අද දීපාවලී උත්සවය මහත් හරසරින් සැමරූහ. 04 November 2021
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල පාලනය ඉවතට සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. 04 November 2021
“බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ’’ අද ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 04 November 2021
අද කාලගුණ තත්වය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල්ත් අද (4) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 November 2021
මත් ජාවාරම්කරුවකුගේ ලක්ෂ 800ක වාහන පොලිස් බාරයට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 800 ක් පමණ වටිනා අධි සුඛෝගභෝගී වාහන හතරක් රහස් පොලීසියේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශණ කොට්ඨාෂයේ කණ්ඩායමක් විසින් සොයාගනු ලැබීය. 04 November 2021
නැනෝ දියර පොහොර ගුවනින් මෙරටට ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 04 November 2021
බාල පෝරදී කෝටි 100ක් පිල්ලි ගහලා පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සදහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) කරුණු වාර්තා කළේය. 03 November 2021
අද ආසාදිතයන් 581ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 107 දෙනකු අද(3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 03 November 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026