වාලමිපුරි දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
අලෙවි කිරීම සදහා සුදානම් කර තිබු වාලමිපුරි දෙකක් සමග සැකකරුවෙක් විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ භට කණ්ඩායමක් මගින් මුතුර්, තාරික් පාර, නෙයිදල් නගර් ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව විශේෂ කාර්ය බලකායේ පවසයි .