දුනිල්ට - මතීෂට අයි.පී.එල්. යන්න අනුමැතිය ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිල් වෙල්ලාලගේ සහ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලැබූ ජයග්‍රහණයක් බවත් ඔවුන් තරගාවලියට ඇතුළත්වුවහොත් ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අනිවාර්යෙන්ම ලැබෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 02 February 2022
ගිලන්රථ රියදුරුට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව අසළදී ගිලන්රථ රියදුරෙක්ට වෙඩි තැබීමට සම්බන්ධ වූයේ යැයි කියන පුද්ගලයන් සිවුදෙනාගෙන් එක පුද්ගලයෙක් සහ ඔහුට නවාතැන් දුන් පුද්ගලයකුද අත්අඩංගුවට ගත් බව පානදුර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 02 February 2022
කෝටියක යූරෝ රේගුවෙන් පන්නන්න බැරි වෙයි රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000 ක් නීතිවිරෝධීව රටින් පිට කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (2) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රෝගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 02 February 2022
බොහෝ ප්‍රදේශවලට වැසි නැති කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 February 2022
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි ක්‍රියාත්මකයි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. 02 February 2022
දෙමටගොඩ රුවන්ගේ නිවාස දෙකකට තහනමක් සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තා අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයා ගත් සුඛෝපභෝගී නිවාස දෙකකට තහනම් නියෝග ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 02 February 2022
පොලොන්නරුවේ වි ගන්න රජය සූදානම් රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම සඳහා මධ්‍යස්ථාන 20ක් ආරම්භකර ඇතැයි වී අලෙවි මණ්ඩලය කියයි. 02 February 2022
බස් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද දහවල් බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි. 01 February 2022
අලුත් ආසාදිතයෝ 1137 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1137 දෙනකු අද (1) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 01 February 2022
තවත් කොරෝනා මරණ 32 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 32 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 February 2022
පෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයි ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය මැදිහත් වියයුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අන්තර් සමාගම් සේවක සංගමය ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි. 01 February 2022
අද රාත්‍රී පැයක විදුලි කප්පාදුවක් ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි ධාරිතාව වඩා ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් අද (1) සවස 6.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 February 2022
කථානායක රෝහලෙන් පිටව යයි: නිල නිවසේ කළමනාකරුටත් කොරෝනා කොවිඩ් ආසාදනයවීම නිසා කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) ප්‍රතිකාර ලැබූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සුවය ලබා ඊයේ (31) ඉන් පිටව ගියේය. 01 February 2022
ඇන්ටිජන් කරන්න කනත්ත තොරා ගෙන කොරෝනා වයිරසය ආසාදිත දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑව සුසාන භූමියේ සොහොන්ගෙය තෝරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පැමිණි පිරිස සිය කනගාටුව ප්‍රකාශ කළහ. 01 February 2022
අයි.පී.එල්. වෙන්දේසියට අපේ ක්‍රීඩකයෝ 36ක් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) මෙවර තරගාවලියේ (2022) ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 36 දෙනෙක් ඇතුළත්ව සිටිති. 01 February 2022
අත්බෝම්බයක් තැබීමේ සිද්ධියේ සැකකරුවකුගෙන් රහස් ප්‍රකාශයක් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අද (01) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය. 01 February 2022
’’රජවෙන්න පොරකන් නැතිව සාකච්ඡා කරමු’’ “ජනාධිපති කවුදැයි තනතුරු වෙනුවෙන් පොර අල්ලනවාට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂවල වට මේස සාකච්ඡාවක් අවශ්‍ය කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය. 01 February 2022
දෙල්කඳට පර්චස් 100 ක මහල් නිවාස සංකීර්ණයක් නුගේගොඩ දෙල්කඳ පිහිටි පර්චස් 100 කින් යුත් ඉඩමක සුඛෝපබෝභී මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් සම ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය. 01 February 2022
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත විභාගයට විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතෙහි විධිවිධාන මගින් සුරාබදු සම්බන්ධයෙන් මෙතෙක් පැවති ක්‍රමවේදය ඉවත දමා එහි බලතල අමාත්‍යවරයාට ලබාදී ඇතැයි සුරාබදු සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය ජයවර්ධන මහතා අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 01 February 2022
ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ රට පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම අද (01) පස්වරු 2.00 පමණ සිට විසන්ධි වී ඇති බව වාර්තා වේ. 01 February 2022
දේශපාලකයෝ හතළිහක් ජලයට පොලු තියලා මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හතළිස් දෙනකු පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ. 01 February 2022
ඩෙංගු - කොරෝනා රෝගීන්ගෙන් අයි.ඩී.එච් පිරෙයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල) ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළ නැග ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය. 01 February 2022
බිත්තර ප්‍රහාරය රජයත් හෙළා දකී ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම රජය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකින බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි. 01 February 2022
සාලමුල්ලේ වෙඩි තැබීමට ආ යතුරුපැදිය කඩුවෙල ඇළක ? කඩුවෙල පහල බෝමිරිය අතුරුගිරිය මාර්ගයේ වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද (1) සොයාගත් බව නවගමුව පොලිසිය කියයි. 01 February 2022
‘ලක්විජය‘ යළි අක්‍රීයයි නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවත අක්‍රිය වී ඇතැයි බලාගාර ආරංචිමාර්ග කියයි. 01 February 2022
බොරතෙල් මිලත් ඉහළට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 01 February 2022
උද්ධමනය තවත් ඉහළට ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි. 01 February 2022
ඕනෑම නඩුවක තීන්දුවේ පිටපතක් නොමිලේ ඕනෑම නඩුවක පැමිණිලකරුට සහ චූදිතයාට නඩු වාර්තාවේ ගොනුකර තිබෙන තීන්දුවේ හෝ අවසාන නියෝගයේ සහතික පිටපතක් ගාස්තු රහිතව නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය. 01 February 2022
තට්ටු හතෙන් වැටුණු දරුවාගේ සිරුරේ මත් ද්‍රව්‍ය බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි. 01 February 2022
තවත් බද්දකට කැබිනට් අනුමැතිය ( 2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000 ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25% ක අධිබාර බද්දක් පැනවීමේ නීති ඇතුළත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 01 February 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026