(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කොම්පඤ්ඤවීදිය පෙරහර මාවතේ දී පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු 21 ක් හැවිරිදි පරිගණක තාක්ෂණ ශිල්පියෙකි
ඉකුත් දහවෙනිදා තෙන්නකෝන් මහතා කොළඹ 2 පෙරහර මාවතේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වීය
ඒ සම්බන්ධයෙන් මීට පෙර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි
පහරදීමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවැසීය
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දේශබන්දුට පහර දුන්නැයි පරිගණක ශිල්පියා මාට්ටු
fairoos Monday, 06 June 2022 02:31 PM
එතකොට මෙතුමාට ස්ථාන මාරුවක් කළා නේද? ඒක ක්‍රියාත්මක කරන්නේ නැද්ද?
KuleMonday, 06 June 2022 03:51 PM
ඇයි මොකක්ද අවුල?
DineshMonday, 06 June 2022 04:55 PM
ලොකු අවුලක්... තියෙනවා මෙයාගේ ක්‍රියාකලාපය ගැන. ඇයි මොකද? විසඳන්නද බැලුවේ..? හම්බවෙලා විසඳගමුද? දුරකථන අංකය දෙන්න.
GithalMonday, 06 June 2022 04:58 PM
ගොන් බයියන්ට නම් ඉතිං කිසිම අවුලක් නෑ. මේ තණකොළ එවන්නද...?
fairoosMonday, 06 June 2022 06:52 PM
අවුලේ තරම පේන්නැද්ද? රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔය ජාතිවාදයේ ශාප තමයි.
sujeewa Monday, 06 June 2022 05:20 PM
හීන මානසිකත්වයක් ඇති මෙවැනි ගොන් පාට් චණ්ඩින්ව හුරතල් නොකර දැඩි දඬුවම් දිය යුතුයි. එසේ නොමැති වුවහොත් නීතියට ඇති බිය පහව යෑමෙන් සියල්ලෝම නීතිය අතට ගැනීමෙන් සාමාන්‍ය මහජනතාවට විශාල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වේවි.
Rata Perata Monday, 06 June 2022 05:45 PM
හ්ම්... ඒත් මිනිස්සු සිය ගාණකට පහර දෙන්න අවස්ථාව හදලා දුන්නු දේශබන්දුලා තවමත් නිදැල්ලේ..!
mahee Monday, 06 June 2022 06:12 PM
ඒක හොඳයි. දේශබන්දුට නීතිය අතට ගන්නත් බෑ... කොම්පියුටර් කාරයෙකුටත් බෑ.