IMG-LOGO

සිංහ-කැන්ගරු සටනේ ටිකට් ගන්න දිගු පෝලිම්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (7) පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගය නැරඹීම සඳහා අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් වෙන්කරගත් ප්‍රේක්‍ෂකයෝ  එම ප්‍රවේශපත් ලබාගැනීම සඳහා මේට්ලන්ඩ් පෙදෙසේ පිටිහි ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට අද (6) පෙරවරුවේ සිට දිගු පෝලිම්වල රැදී සිටියහ.

මෙම තරගයේ සියලු ප්‍රවේශපත් මීට දින දෙකකට පෙර අවසන් වූ අතර මෙම තරගයේ ප්‍රවේශපත් මේ වන විට ඇතැම්හූ වැඩි මිලට අළෙවි කරන බව ද වාර්තා වේ.

(ඡායාරූපය: ගයාන් අමරසේකර)  



අදහස් (3)

සිංහ-කැන්ගරු සටනේ ටිකට් ගන්න දිගු පෝලිම්

siri Monday, 06 June 2022 07:22 PM

තියෙන පෝලිම් මදිවටද?

:       0       9

d.upul Monday, 06 June 2022 08:06 PM

අරගලය ඉවරයි...

:       2       8

jayasekara Tuesday, 07 June 2022 09:58 AM

කන්න බොන්න නෑ කිය කිය රජයට බැන බැන ටිකට් ගන්න පෝලිමේ.... අපි හරිම වෙනස් ජාතියක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 373 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 265 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site