
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා පත්කර තිබේ.
කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා නොගෙන තමා එම ධුරයේ කටයුතු කරන බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක වරයකු ලෙසද අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතෙක්, බහුසෘතයෙක්. වැදගත් තනතුරුවලට අව්ශ්යය අවංක බුද්ධිමතුන්. පසුගිය කාලේ වුනේ වුනේ නූගත්කම හොරකම සුදුසුකම වීමයි.
ඉතින් හොඳයිනේ. යමක් කරාවි පිළිවෙලකට. ප්රශ්නය තියෙන්නේ ගතවුණු දවසට දෙකට ජනාට අලුතින් අං ආපු එක. 21 බාල කරන්න හදනවා මදිවට 20 යටතේ අගමැතිට ඇමතිවරුන්ට තිබුණු නිදහසටත් බාධා කරනවා. සභාපතිවරු නිලධාරී වෙනස් නොකර ඇමැතිවරු වැඩකරන්නේ කොහොමද? අඩුම වශයෙන්.
මේගොල්ලෝ මේ රට අගාදයෙන් බේරගන්න දක්ෂයෝ වෙනවනම් බැරිය.මතකනේ යහපාලනය කාලේ තනතුරු අරන් රට කාල UNP යත් පොළොවට සමතල කරලා කුජීත වෙලා තමය් ගෙදර ගියේ.රනිල් දැන් කපටි කමෙන් රට බාර අරන් මේ කරන විහිලු සෙල්ලම සමස්ත රටම අරන් යන්නේ මහා අගාදයකට.අලුත් ආණ්ඩුවක් ඇවිල්ල ලෝකේ උදව්වෙන් රට ගොඩගන්න තියෙන අන්තිම සහ අවසාන අවස්ථාවත් අපේ කරුමෙට මගහැරී යනවා.