තෙල් ගන්න ඇවිත් ආණමඩුව උණුසුම්
ආණමඩුව සමුපකාර ඉන්ධන පිරවුම්හලින් පෙට්රල් ගැනිමට පැමිණි යතුරු පැදි ,ත්රිවිලර්, මෝටර් රථ ඇතුළු වාහනවලින් පැමිණි 25,000ක් පමණ පිරිස පාලනය කිරීමට ආණමඩුව පොලිසිය හා අවට පොලිස්ථාන වල නිළධාරින් හා යුද හමුදාව දැවැන්ත සටනක නිරත වී සිටිනු දැක ගත හැකි විය.