දුම්රියේ දිනක අලාභය කෝටි 10කට වැඩියි
දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට දිනකට කෝටි 10කට වැඩි අධික අලාභයක් ලබමින් ඇති බවත්, 2021 වසරේ දී එහි ආදායම රුපියල් කෝටි 260ක් වූ අතර අලාභය රුපියල් කෝටි 3,700ක් වූ බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.