(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු වෙනසක් සිදුකළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව වෙනස් කරන්නට මහපාර විකල්පයක් නොවන බව ස ජනාධිපතිවරයා කීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ ත්‍රිකුණාමලය ගුවන් හමුදා කඳවුරේ අද පැවති අධිකාරියට පත් කැඩෙට් නිලධාරින් විසිර යාමේ පෙළපාලියට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිට්ලර් කියලා තියනවා "බැහැ" කියන වචනය ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න කියලා
හරියට හරි .චන්ද නොතියා සිටිමු .හ හ හා
ඒකට තමයි චන්දෙ තියන්න කියලා මෙච්චර ඉල්ලන්නේ.
ලංකාවේ ආණ්ඩුව වෙනස් කරන්න බෑ. මොකද වෙනස් කරන්න ආණ්ඩුවක් ලංකාවට නෑ
ආණ්ඩු වෙනසක් කරන්න අද එජාපය කියල පක්‍ෂයක් ලන්කාවෙ තියෙනවාද? රනිල් පොලොවටම සමතලා කරල වලපල්ලට යවල තියෙන්නෙ.මෙගොල්ලො චන්දයක් නොතියන්නෙ ඒකයි.හිකනැල්ලො නම් ටිකක් ඉන්නව නායකය වටේ වහගෙන.මහා කුලුනක් වගේ ලන්කාවෙ තිබුණ විශාලම පක්ෂයකට කරපු විනාසෙට ඔය පින් ගොන්නු ටිකට සාප වෙන්න ඕන.
දේසේ හැටියට බාසේ කිව්වාලු. යකාගේ හැටියට විමානේ කිව්වාලු. රටේ ඉන්න අයගේ හැටියට තමයි ආණ්ඩුව... මේක තමයි රටේ ඉන්න අයට හොඳම ආණ්ඩුව...!
මැතිවරණ නොතිබ්බොත් ආණ්ඩු කල නොහැක
චන්ද ප්‍රතිශතය 3% තිබිල ජනපති වුනානම් , 69 ලක්ශෙ ගොට එක දවසින් එලවල දැම්ම නම්, මෙ රටෙ කරන්න බැරි මොකද ?
ඉතින් පාර්ලිමේන්තු ඡන්දයක් තිබ්බා නම් හරිනේ ඉක්මණට...!
ආණ්ඩු වෙනස් කරන්න කවුරුවත් පාරට බැස්සේ නෑ... පාරට බැස්සේ පළාත් පාලන ඡන්දෙ ඉල්ලලා. වැල් බයිලා නොගහ ඒක දෙනවා...!
අනම් මනම් කතා ඕනේ නැහැ. කලින් නියම කරගත්තු විදියට අවුරුද්දකින් කල් දාපු ඡන්දෙ පවත්වන එකනේ කරන්න තියෙන්නේ...
ජනතාවට ඔයාව අවශ්‍ය නෑ. ඔයාට කිසිම ජන මතයක් නැහැ. ඔයා හොරපාරෙන් ආපු පිං ජනාධිපති කෙනෙක්. කරුණාකර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ඉක්මනට මැතිවරණ පවත්වන්න. ලැජ්ජා නැද්ද?
ජෙප්පෝ සජබයෝ හිතන්නේ ගිනිතියලා, පාරේ උද්ඝෝෂණ කරලා ආණ්ඩු බලය ලබාගන්න...
හරි, ජනාධිපති වෙනස් කිරීම උද්ඝෝෂණවලින් කළ හැකියි...!
ඡන්දෙ ඕනෑ නෑ... ළඟදිම අපි එනවා. ඇවිල්ලා වෙනස් කරනවා...