(යොහාන් භාසුර)
මඩකලපුවේ සිට කොළඹ රාත්‍රී දුම්රිය භෝජනාගායේ තිබී පරිභෝජනයට නුසුදුසු ආහාර තොගයක් සොයාගත් බවත් එම ආහාර අතර කැරපොත්තන් සහ කුහුඹුවන්වල සහිත ආහාර ද තිබූ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
මඩකලපුවේ සිට කොළඹ බලා රාත්‍රී 8.15 ට පිටත් වීමට නියමිතව තිබූ නාගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරය මඩකළපුවෙන් පිටත්ව යෑමට පෙර වැටලූ බවත් භෝජනාගාරයේ කොන්ත්‍රාත්කරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකටත් මේ අය වැඩවර්ජනය කරයිද දන්නේ නැහැ...
දැන් ගණන්වල හැටියට ඉස්සන්, පොකිරිස්සන් දෙන්න බැරිව කැරපොත්තන්, කූඹින් වෙන්නැති තෙල් දාලා කෑමට දෙන්නේ...