(රංජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන නව දිනය හෙට (3) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳව තීරණක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (2) පෙරවරුවේ පැවැත්වෙන අතර ඉන්පසුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට ලබන මැයි මාසයේ දිනයක් ප්‍රකාශයට පත්කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ කොමිසමෙන් ගන්න තීරණ අපේ රනිල්ට අදාළ නැහැ...
ජාතික මැතිවරණ අවසන් වූ පසු පළාත් පාලන මැතිවරණයට ලබන වසරේ මැයි මාසයේ දිනයක...
ඉක්මණින් මේ මැතිවරණය පැවැත්වේවා..!
අද නොවේ හෙට... බාලගිරි දෝෂය...!