
(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයක් තිබියදී වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කළහ.
පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර සිටියහ.
ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් "රන් වී කරල" නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්ම හොරා කාල රට බන්කොලොත් කරල දැම්ම. ඊලගට තෙල් ගෑස් පෝර බෙහෙත් පෙත්ත නැතිඋනා. දැන් මිනිස්සුන්ට දරා ගන්ඩ බැරි ගානට මිල වැඩිකළාට පස්සෙ උන්ගෙ උන් ටිකක් දාල උපහාර පවත්වනව.. ඡන්දෙ තිබ්බනම් තේරෙයි තවදුරටත් මිනිස්සු ඕවට රැවටෙනවද කියල
මේවා බලද්දී රතු අලි මල්ලිලාට හරි අවුල් ඇති නේද? ගෝට ඉන්න කාලෙ පොහොර දුන්නෙ නැහැ කියල කේන්ති ගිහිං හිටපු ගොවි මහත්තුරු කුලප්පු කරලා උද්ගෝෂණ කළා, කොරෝන වලින් වැටිලා තිබුන රට නැති කරන්න ගොවිතැන් කරන ගොවියාත් කලකිරෙව්වා.
රතු සහෝදරවරු හනි හනික චන්දයක් ඉල්ලන්නෙ මේ හේතුව නිසා තමයි. ගොවි මහත්වරුන්ට පොහොර ටික දුන්න ගමන් එයාලා ඔය රතු කට්ටිය පස්සෙ යන්නෙ නැහැ.
මේවා දකිනකොට දවල් හීන දකින සමහරුන්ට හරි අවුල් ඇති නේද?
චන්දෙ ඉවරවෙනකල් ඔය පොහොර ටික දෙන එක පොඩ්ඩක් ප්‍රමාද කරන්න බැරිද? අස්වැන්න නැති උනාට කමක් නැහැ. අපිට පාඩුයි හොඳේ
ගොවි මහත්තුරු දන්නවා මේ රට හදන්න පුළුවන් කාටද කියල. එදා මහවැලිය හැදුවෙ කවුද, ජලාශ හදල මේ රට සහලින් ස්වයං පෝෂණය කලේ කවුද කියල. ප්‍රේමදාස මහත්තයත් දුප්පත් ජනතාවට සැලකුව, මිනිස්සුන්ට මුල අමතක නැහැ.
මෙහෙමත් නෝංජල් පිරිසක්. හිතාගෙන ඇත්තේ රනිල්ගේ පුද්ගලික මුදලින් දුන්නා කියලා වෙන්න ඇති. සශ්‍රීක රටක් අපිට අහිමි කරලා අපි ණයට ගත්ත මුදල් වලින් පොහොර බෙදලා ඡන්ද හොරකමේ යනවා කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නෙම නැද්ද…? මිනිස්සු මෝඩයෝ බයියෝ වෙනකොට වාසි කාටද කියලා දැන් පැහැදිලිද….?
පිටරටවල ජනාධිපතිලා මෙහෙම නෑ. මෙයා පෝර බෙදා දීලා ඒක පුවතක් කරලා, තමන්ගේ ප්‍රසිද්ධිය හදා ගන්නවා. කොටින්ම කිවොත් චන්දෙට වැඩ.
ඉරිසියා කරන්න එපා .මේවා තමයි වෙන්න ඕනේ.රනිල් ඇවිල්ලා දේශපාලනය ගැන පරිනත පුද්ගලයෙක් .ඔය දෙකයි පනහේ වැඩ කරලා හැප්පෙන්න බෑ රනිල් එක්ක.කොහොම හරි චන්දෙ දිනනවා .දැනටමත් ජනාධිපති හීන දකින අයට මේවා දකිනකොට අවුල් ඇති
අපත දේසපාලුවන්ට වන්ඩනා මාන කරන මෙ වගෙ මැටි මොල්ලු ඉන්නකම් ලංකාවට ගොඩ එන්න බැහැ.
ජනාධිපති තුමාටත් ගොවි ජනතාවටත් ජයවේවා .පළාත් සභා මැතිවරණයකට බල කන්නේජනතා සේවයටද?එම සල්ලි දුප්පත් ජනතාවට කන්න දුන්නා නම් නරකද .බල තන්හාව දුප්පත් මිනිහට සලකන්නේ නෑ නේද?
මේ වගෙ වහල්ලු ඉන්නකන් මෙ රට්ට අබසරනයි. තොපිට නම් ඉර පායන්නෙ නෑ. බඩගොස්තරයො.
සභාපති ආනන්ද රාජපක්ෂ , ඔය රන් වී කරලා ගහනවා රනිල්ගේ *කේ . වහල් ගෝත්‍රිකයෝ.
රාජපක්ෂ කෙනෙක් නේ .මූට කීයක් හරි අතේ තියන්න ඇති
උන්ම දේවල් නැතිකරල, උත්සවාකාරයෙන් දෙනව, ලැජ්ජාවක්නැතිව මේවටත් ලයික් කරන මැටි මෝල්ලු ,ඉස්පිරිතාලෙ බෙහෙත් වලටත් මේ වගේ කරන්න කියන්නකෝ.
සූ .. ගාල පහලොස් දෙනෙක් හිටියා .