එලිසබත් රැජිනගේ පිලිරුවක් නිරාවරණය කෙරේ අභාවප්‍රාප්ත වූ දෙවැනි එලිසබත් මහ රැජිනගේ පළමු පිළිරුව, ඇගේ පුතු තෙවැනි චාල්ස් රජු අතින් පසුගිය දා නිරාවරණය කෙරුණි. 12 November 2022
භූමි කම්පාවෙන් පසු සුනාමි අනතරු ටොංගා දූපතට ඔබ්බෙන් මූදු පතුළේ ප්‍රබල භූමි කම්පාවක් හටගත්තේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 7.1 ක් ලෙසය. 12 November 2022
කෙර්සොන් නගරය යළි අපේ අතේ රුසියන් හමුදා යුක්රේනයේ කෙර්සොන් නගරය අතහැර යෑමත් සමග එම නගරය යළි තමන්ගේ ග්‍රහණයට නතු වුණැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි. 12 November 2022
දේශපාලන පක්ෂවලින් ජාති ආගම් කුල භේද ඉවතට ජාති ආගම් කුල භේද දේශපාලන පක්ෂ වලින් ඉවත් කිරීම සඳහා ඒවායේ නායකයන් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට සාකච්ඡා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසීය. 12 November 2022
පාසල් දරුවන්ගේ ’’කඩ්ඩ’’ජනවාරියේ සිට ’’පොලිෂ්’’ වෙයි දරුවන් තුළ තුළ පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන හැකියාව ශක්තිමත් කිරීමට ලබන වසරේ සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රේමජයන්ත මහතා පැවසීය. 12 November 2022
ඊ.පී.එෆ් කෝටි ගාණක් වතුරේ සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි 20 ක ට වැඩි මුදලක් ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය පසුගිය වසරේදී අවලංගු කිරීම හේතුවෙන් අහිමිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 12 November 2022
බේබද්දා අල්ලන්න ගිය එස්.අයිට පිහි පහරක් කලවාන නගරයේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය උප පොලිස් පරීක්ෂකවරයකු තියුණු ආයුද ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . 12 November 2022
වැඩි මිලට බිත්තර අලෙවි කර සිව්දෙනකුට ලක්ෂ 4ක දඩ වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ව්‍යාපාරිකයින් සිව් දෙනෙකු, එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් පසුව ඔවුනට මුදලින් රුපියල් ලක්ෂ හතරක දඩයක් අනුරාධපුර දිසා මහේස්ත්‍රාත් රුද්රිකාද සිල්වා හේවාවසම් මහත්මිය නියෝග කලාය. 12 November 2022
ගම්පහ පැත්තකට හෙට වතුර නෑ සපුගස්කන්ද විදුලි උපපොලේ හදිසි විදුලි විසන්ධි කිරීමක් හේතුවෙන් බියගම ජල පවිත්‍රාගාරයේ ජලය නිකුත් කිරීම අත්හිටුවීම මෙම ජල කප්පාදුවට හේතුවී ඇතැයි ද මණ්ඩලය පවසයි . 12 November 2022
දරුවන්ගෙන් සියයට දහයකට පාසල එපා වෙලා රටේ පාසල් දරුවන්ගෙන් සියයට දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් ආහාර නැතිකම ඇතුළු ප්‍රධාන හේතු තුනක් හේතුවෙන් පාසල් වලට පැමිණීම අදිමදි කරන තත්වයක් සමීක්ෂණයකදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවැසීය. 12 November 2022
මැති ඇමැති 92ක් නිල නිවාසවලට පොලු තියලා මැති ඇමැතිවරුන් අනූ දෙදෙනෙකු සිය නිල නිවාස වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 12 November 2022
පළාත් රැසකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 November 2022
අලුතින් ’’බාර් ලයිෂන්’’ 150ක් විවිධ ස්ථාන වෙනුවෙන් මත්පැන් බලපත්‍ර 150ක් අලුතින් නිකුත් කර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. 12 November 2022
වැඩ 13ක් කරන්න මූල්‍ය අරමුදලෙන් සහය ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කරුණු 13 ක් යටතේ තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවේ එකඟතාවය පළ කර ඇත. 11 November 2022
කුරුණෑගල මහා කඩ මගඩියක් කුරුණෑගල මහ නගර සභාවට අයත් කඩ කාමර බදු දීමේදී පළමුව කඩ තක්සේරු කර විෂය භාර අමාත්‍යවරයාගේ ( ආණ්ඩුකාරවරයාගේ ) අනුමැතිය ලබාගෙන ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් බදු දිය යුතු වුවද එසේ නොකර අවිධිමත් ලෙස ලංසුකරුවන්ට ටෙන්ඩර් අයදුම්පත් ලබා නොදී කඩ කාමර ලබා දීමේ ක්‍රමවේදයක් කුරුණෑගල මහ නගර සභාව විසින් අනුගමනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන්ව ඇත. 11 November 2022
ඩීසල් - භූමිතෙල් මිල ඉහළට ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ භූමිතෙල් ලීටරයක් රුපියල් 25 කින් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. 11 November 2022
කොල්ලුපිටියේ ආහාර ප්‍රදර්ශනය ඇරඹේ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සංවිධානය කරන ‘වෙස්ටන් බී්රෂ් ෆෙස්ටිවල්’ ආහාර ප්‍රදර්ශනය කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ වෙරළාසන්න මාර්ගයේදී අද සහ හෙට (11 සහ 12) පස්වරුවේ පැවැත්වේ. 11 November 2022
ක්‍රීඩා අමාත්‍යවරයා-නිධාරීහූ දුම්රිය අනුරපුර යති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන ආරම්භ කරමින් අනුරාධපුරයේදී පැවැති වැඩසටහනට සහභාගි වීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීහූ දුම්රියෙන් අනුරාධපුරයට ගියහ. 11 November 2022
විපක්ෂය මස් රාත්තලම ඉල්ලයි පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කාරක සභා දාහතේම සභාපතිධූර විපක්ෂයට ලබා දිය යුතු බවට සමගි ජන බලවේගය පක්ෂයේ නායකයන් දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා එම කාරක සභා පත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් නොමැතිව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කටයුතු අද (11) අවසන් විය. 11 November 2022
සුපිරි වෙළෙඳසල්වල අනුමත ඇසුරුමේ බිත්තර වටලන්නේ නෑ පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමි ඇසුරුමේ යොදා සුපිරි වෙළෙඳසල්වල අළෙවි කරන බිත්තර උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අළෙවි කළ ද වැටලීම් නොකරන බවත් එම බිත්තරයක් ද රුපියල් 65කට උපරිම මිලට පමණක් අළෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 11 November 2022
ජනතාවගේ එකම බලාපොරොත්තුව ජනාධිපති ආර්ථික අර්බුදය ඇතුළු රටේ මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීමේ දී ජනාධිපතිවරයා ප්රමුඛ රජය කෙරෙහි ජනතාව විශාල බලාපොරොත්තුවක් තබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 11 November 2022
වැඩි මිලට බිත්තර විකුණුවට ලක්ෂ 2ක දඩයක් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කළ වෙළෙඳසල් හිමියන් දෙදෙනකුට බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ දෙකක දඩයක් අද (11) පැනවූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය. 11 November 2022
’’බේරා ගත් ලාංකිකයෝ 303 අතර නැවේ කපිතාන් නෑ’’ ’’ලේඩි ආර්3’’ නෞකාවේ සිට මුදවා ගත් ශ්‍රී ලාංකිකයන් 303 දෙනා අතර එම නැවේ කපිතාන්වරයා නොමැති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය. 11 November 2022
පොලිස් රාජකාරියට බාධා කළායැයි නඩුවකින් ඥාණසාර හිමි නිදහස් රාජගිරිය නාවල පාරේ මාර්ග බාධකයක මත්ද්‍රව්‍ය වැටලීම් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් සාපරාධී බියගැන්වීමක් සිදුකළැයි කියන සිද්ධියකට අදාළව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවෙන් උන්වහන්සේ නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (11) නියෝග කළේය. 11 November 2022
හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් හොරව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය සඳහා ඉඩම ලබා ගත්තේ එවකට සිටි ඇමතිවරයාගේ වුවමනාවට බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය මහතා පැවසුවේය. 11 November 2022
ජනපති මැඳුරෙන් හමුවූ මුදල් ගැන ගෝඨාභයගෙන් ප්‍රකාශයක් ගන්න අරගලය පැවැති දිනයේදී ජනාධිපති මන්දිරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11) කොටුව පොලීසියට නියෝග කළේය. 11 November 2022
සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි එළඹෙන සති අන්තයේ (12 සහ 13) පැයක විදුලි කප්පාදුවක් සඳහා සහ ලබන සඳුදා (14) පැය දෙකක විදුලිය කප්පාදුවකටත් අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (11) පස්වරුවේ පැවසීය. 11 November 2022
ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන්න අනු කමිටුවක් මෙරට ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය සදහා අදාළ සියලු ආයතනවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් අනුකමිටුවක් පත්කිරීමට කෙටි,මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී ඊයේ (10) තීරණය විය. 11 November 2022
එතනෝල් ආනයන බද්ද යළි ඉහළට විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 11 November 2022
වෛද්‍ය වෘත්තිකයන්ගෙන් සෞඛ්‍ය ලේකම්ට තර්ජනයක් දරුවන්ගේ මන්දපෝෂණ තත්වය පිළිබඳව රටට හෙළි කළ වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කිරීම වහාම හකුලා නොගහොත් ඉදිරියේදී සෞඛ්‍ය ලේකම්වරයාට වෛද්‍ය වෘත්තිකයන්ගේ සහය අහිමි වනු ඇතැයි වෛද්‍ය සංගම් පවසයි. 11 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025