(තිලකරත්න දිසානායක)

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සංවිධානය කළ " සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2023 " අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සිසු ආරක්ෂණ සාමාජිකත්වය ලබා සිටි සිසු දරුවන් අතුරින් ඉහල සාමාර්ථ ලැබූ සිසුන්ට මුදල් සහ තිළිණ ප්‍රදානය කළ අතර මෙම රක්ෂණ ක්‍රමයට වැඩිම පිරිසකට සාමාජිකත්වය ලබා දීම වෙනුවෙන් ජාඇල හිටපු ප්‍රාදේශීය ලේකම් සහ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඊ.එන්.එස්.ජයසුන්දර මහතා ඇගයීමට පාත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මේ සම්මාන දෙන්නේ...?