(යොහාන් භාසුර)
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය.
ඩොලරයේ වටිනාමක අඩු වීම පිළිබඳව අවදානය යොමු කර සිමෙන්ති සමාගම් සමඟ සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිඹිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමීනියම් සහ වයර් ආදී භාණ්ඩ ආනයනය කරන සමාගම් සමඟ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආර්ථික අර්බුධය එන්නට පෙර සිමෙන්ති මිල පැවතියේ රුපියල් 950 ට 1000 ට වගේ මුදලකට .දැන් විශාල කම්හලක් හම්බන්තොට දාලත් තවම සිමෙන්ති මිල සාධාරණ විදියට පහත හෙලන්න බැරි හේතුව මොකක්ද?ඒක කපුටාගේ කම්හලක්ද කියලා සැක හිතෙනවා
හිතන්න දෙයක් නෑ... කපුටා තමයි අයිතිකරු...