(යොහාන් භාසුර)
ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළ බවත් නව මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම පැවසීය.
එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690 ක් බව ද එම සමාගම කියයි.
එම මිල පහත දැමීමට සමගාමීව කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් පහළ දැමූ බවත් කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,476 ක් බවත් එම සමාගම වැඩි දුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාගම් දේකෙ මිල අතර ලොකු වෙනසක් තියෙන්නෙ ලාෆ් ගෑස් ගේන්නෙ අගහරු ලොකෙද?
මේ රටේ ජනතාව සූරා කන ව්‍යාපාරිකයෝ