
(යොහාන් භාසුර)
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසීය.
සේවකයෝ සභාපතිවරයාගේ කාර්යල වටකර ඔහුට පිටව යෑමට නොදී දොරටුව ඉදිරිපිට බිම වාඩි වී සිටින බව කී එම සේවකයා එම සංස්ථාවේ සේවයකයන්ට ජූනි මස වැටුපේ කොටසක් මේ දක්වා නොගෙවීම මෙම තත්වයට ආසන්නම හේතුව බවට පත්ව ඇති බව ද වැඩි දුරටත් කීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉංජිනේරු සංස්ථාවේ සභාපති කාමරේක හිර කරයි
sarath Friday, 07 July 2023 04:11 PM
රටේ සල්ලි නැත්නම්, සභාපති සල්ලි මවන්නද?
සිල්වා Friday, 07 July 2023 04:47 PM
වැටුප් ප්‍රතිව්‍යුහගත කරමු...
PGPThilak Friday, 07 July 2023 05:40 PM
වැඩ නැතිනම් පඩි කොයින්ද? දැන් ඔබලා ඉඩමකුත් විකුණන් කෑවා නේද? පඩි ලැබෙන වැඩක් කරපල්ලා ලැජ්ජා නැති වැඩ කරන්නේ නැතිව...!!!
sriyal Friday, 07 July 2023 06:39 PM
ඔය ආයතනය කිසිම වැඩක් කරන්නේ නෑ. වැඩ කරන්න බැරි දේශපාලන හෙන්චයියලා ඉහළ තනතුරුවල ඉන්නේ... මුදල් ලබාගත හැකි වැඩ වලටත් කිසිම උදව්වක් කරන්නේ නෑ. කොමිස් ගන්නවා විතරයි හොඳම වැඩේ...!
Manoj Saturday, 08 July 2023 10:18 AM
පඩි ගෙවන්න සල්ලි නැත්නම්..., සේවා කාලය අනුව සාධාරණ වන්දි මුදලක් ගෙවා සේවයෙන් විශ්‍රාම ගන්වන්න...
මනෝජ් Saturday, 08 July 2023 10:20 AM
වැටුප් ගෙවීම සඳහා මුදල් නොමැති නම් සේවා කාලය අනුව සාධාරණ වන්දි මුදලක් ගෙවා සේවයෙන් විශ්‍රාම ගන්වන්න...