හෘද සාක්ෂියක් ඇති කෙනෙකුට බංකොලොත් රටක තනතුරු, වරදාන ගන්න බෑ හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 13 November 2022
නිවේදන දෙකක් සිංහලෙන් - නායිකාව නෑ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව වන දුලානි පල්ලිකොන්දගේ නිවේදන දෙකකට පසුවත් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී නැතැයි වාර්තා වේ. 13 November 2022
පාකිස්තානය 137 යි විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ අද (13 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගත්තේය. ලෝක කුසලානය ජයගැනීම සඳහා එංගලන්ත කණ්ඩායම ලකුණු 138 ක් ලබාගත යුතුව තිබේ. 13 November 2022
බිත්තරය හෝටල් වහයිද? බිත්තර ප්රශ්නය ඉදිරි දින දෙක තුළ නොවිසඳවුවහොත් මුළු රටේම හෝටල් සහ ආපනශාලා ලබන බදාදා වනවිට සම්පූර්ණයෙන්ම වැසී යනු ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අනතුරු ඇඟවීමක් කළේය. 13 November 2022
කාසියේ වාසිය එංගලන්තයට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13) පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහ තරගයේදී කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. 13 November 2022
පීඩිත ජනතාවට සහන දෙන අය වැය හෙට ලබන වසර(2023) සඳහා වන රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද(14) පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ. 13 November 2022
මාදුරුඔය - පදියතලාව ධීවරයන් අතර යුද්දයක් මාදුරුඔය ජලාශයේ ධිවර කර්මාන්තයේ යෙදෙන මාදුරුඔය ධිවරයන් සහ පදියතලාව ධිවරයන් අතර ඇතිවු ගැටුමකින් 14 දෙනකු තුවාල ලබා ඇතැයි මහඔය පොලිසිය කියයි. 13 November 2022
වයඹ සිසුවියෝ අයිස් ගසති? වයඹ පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් විශාල පිරිසක් මේවනවිට අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මේවනවිට අනාවරණයවී තිබේ. 13 November 2022
‘සිපෙට්කෝ’ මාස 6 කට පසු ඔක්ටේන් 95 පෙට්‍රල් ගෙනෙයි මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කළ පළමු ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය රැගත් නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 November 2022
දින 55 කට පසුව බොරතෙල් නෞකාව නිදහස් කරගනී ඩොලර් කෝටි 7 ක් ගෙවීමට නොහැකි විමෙන් දින 55 ක් පමණ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබූ බොරතෙල් නෞකාවේ බොරතෙල් තොගය ගොඩබෑම ඊයේ (12) රාත්‍රී ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 13 November 2022
ශ්‍රී ලංකාවට 2024 යොවුන් ලෝක කුසලාන සත්කාරත්වය ලැබෙයි වයස 19 න් පහළ ලෝක කුසලාන (යොවුන් ලෝක කුසලාන) මීළඟ තරගාවලිය 2024 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාව පවසයි. 13 November 2022
එජාපයෙන් විශේෂ නිවෙිදනයක් රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙනවිය සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි. 13 November 2022
එ. ජා. දේශගුණ විපර්යාස සමුළුවට ශ්‍රී ලංකා නියෝජිතයෝ යති ඊජිප්තුවේ, ශාම් එල් ශේක් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ 27 වැනි දේශගුණ විපර්යාස පිළිබඳ සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාවේ පුනර්ජණනීය බලශක්ති වැඩපිළිවෙල සහ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහ මූල්‍ය සහය ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයෝ විවිධ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කළහ. 13 November 2022
දෙවන ලෝක යුද්දයේ ගුවන් යානා දෙකක් ගැටි වැන සෙයි ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති ඩලස් ගුවන් සංදර්ශනයේදී දෙවැනි ලෝක යුද්ධ සමයේ භාවිත කළ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී විනාශ වී තිබේ. 13 November 2022
ගරාජයේ ගින්නෙන් යතුරු පැදි 20 විනාශයි පස්යාල ගිරිඋල්ල මාර්ගයේ හිරිවල ප්‍රදේශයේ පිහිටි යතුරු පැදි අළුත්වැඩියා කරන ගරාජයක 11 වැනි දා රාත්‍රි ඇතිවූ ගින්නකින් එහි තිබූ යතුරු පැදි විස්සක් පමණ සම්පූර්ණයේම විනාශවී ඇතැයි මීරිගම පොලිසිය පවසයි. 13 November 2022
’’භගවාන්’’ අක්කර බාගෙට ලක්ෂ 64 ක් දෙයි අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 64ක ආදායමක් ලැබිය හැකි දෙළුම් වගාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මඩකලපුවේ වගා කර තිබෙි. 13 November 2022
අද දහවල් 1.00 පසු තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද (13) දහවල් 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 November 2022
අසාධ්‍යව නිවෙසට ආ අලි පැංචා විලාප නඟයි දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැංචකු නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයෙ නිවසක මිදුලකට අද දින අලුයම පැමිණ අසරණව වැටි සිටියදී වනජීවි නිළධාරින්ට දන්වා ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය. 12 November 2022
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු රිමාන්ඩ් සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියකු සහ ඔහුගේ පුතුන් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට සහ ඔහුට පලා යාම සදහා ආධාර අනුබල දුන් සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් නාමල් කොළඹගේ මහත්මිය අද (12) නියම කළාය. 12 November 2022
මව නැති දරුවන්ට පොලිසියෙ නැන්දලා සුළු මව් වී අම්බලන්ගොඩ කුලීගොඩ අප්පලදූව පදේශයේ පාලු නිවසක තනිකර දමා ගොස් සිටි දෙහැවිරිදි හා තුන් හැවිරිදි දියණියන් දෙදෙනකු සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. 12 November 2022
ආණ්ඩුකාරවරු පත් කිරීමේදී එකඟතාවක් පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක අතර එම තනතුරු බෙදී යන ආකාරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 12 November 2022
මහින්දගේ යළි නැගිටීම තාවකාලිකව නවතී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 12 November 2022
සහල් ආනයනය ගැන ඇමැති දෙපළක් හැප්පෙති පිටරටින් සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සහ වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර බරපතළ මත ගැටුමක් ආරම්භ වී තිබෙන බව වාර්තා වේ . 12 November 2022
තිළිණි ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක් ගනී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල නා සංවිධානය සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. 12 November 2022
නායකයින් ආර්ථිකයට වගකිව යුතු නීති රාමුවක් හදනවා රට කරවන නායකයන් නීතිමය රාමුවක් තුළ රටේ ආර්ථිකයට වගකියන පසුබිම සැකසීමට වත්මන් රජය අඩිතාලම යොදා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 12 November 2022
චීන මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ශ්‍රීලංකාවට විදේශ රටවල් සමඟ මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති (CPAFFC ) ලින් සොන්ටියැන් මහතා අද (12දා) සිව් දින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය. 12 November 2022
පෙලපාලි ගිය කතුන් 3 ක් ඇතුළු 5 ක් පොලිස් බාරයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළමණ්ඩලයේ භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි සහ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුරුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස රජයට බලකරමින් විරෝධතා පා ගමනක යෙදුණු කාන්තාවන් දෙදෙනකු අද ඇතුළු පස් දෙනකු භාරයට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 12 November 2022
අපනයනය ආර්ථිකයක් හදන්න ත්‍රිවිධ හමුදා සහය ගන්නවා අපනයනය ඉලක්ක කරගත් තරඟකාරී ආර්ථිකයක් බිහිකර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපාය මාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 November 2022
ධනුෂ්කට ඇප ඉල්ලන්න ඩොලර් ලක්ෂ 2 ක් සොයයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් දෙවන ඇප තැන්පතුවක් සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ දෙකක් සොයා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ. ධනුෂ්ක ගුණතිලකට නැවත වරක් ඇප ඉල්ලීම සඳහා ඔහු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ඩේලි මිරර් පුවත් පත වෙත වාර්තා වේ. 12 November 2022
සුළි කුණාටුයෙන් නාසා රොකට්ටුවට හානි සඳ ගමනට සූදානම් කළ නාසා රොකට්ටුව ’නිකෝල්’ සුළි කුණාටුවට හසුවීමෙන් හානි සිදුවී ඇතැයි වාර්තා වේ. 12 November 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025