IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තැපැල් ස්ථානාධිපතිනියට මිරිස්කුඩු ප්‍රහාරයක්

(තරංග ගුණරත්න)

කොටවිල මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි නාඳුනන පුද්ගලයකු එහි ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ මුදල් පැහැර ගැනීමෙි තැත වැරදී සැකකරු පලාගොස් ඇතැයි කොටවිල පොලිසිය කියයි.

මුහුණු ආවරණය කොට යතුරුපැදියකින්  මැද කොටවිල තැපල් කාර්යාලයට ආ සැකකරු  කිසියම් ⁣ දෙයක් පිළිබඳ තොරතුරු විමසන මුවාවෙන්  සැකකරු  තැපැල් ස්ථානාධිපතිනියගේ මුහුණට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට ඇති පොලිසිය කියයි.

එම සමගම සැකකරු තැපැල් කාර්යාලය ඇතුළු වී එහි තිබූ මුදල් පැහැර ගැනීමට උත්සාහ කර තිබිණි. එම අවස්ථාවේදී තැපැල් ස්ථානාධිපතිනියගේ දක්ෂතාවය මත ඔහු සමඟ පොරබදා මුදල් පසුම්බිය රැක ගැනීමට සමත්ව තිබේ.

එය රුපියල් හැට දහසකට ආසන්න බව පැවසේ. පසුව සැකකරු යතුරුපැදියකින් පලා ගොස් ඇතැයි සදහන්වේ.

කෙසේ වෙතත් වැලිගම උඩුකාව ප්‍රදේශයේ පදිංචි තැපල් ස්ථානාධිපතිනිය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර කොටවිල පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.

 



අදහස් (0)

තැපැල් ස්ථානාධිපතිනියට මිරිස්කුඩු ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site