ලෝකාන්තය බලන්න කේබල් කාර් ගෙනෙයි ලෝකාන්තය නැරඹීම සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 3 years ago
ගාල්ලට නැව් නාවත් වැටුප්-අතිකාල ලබන සේවක පිරිසක් ගාල්ල වරායට වසර කීපයකින් නෞකාවක් පැමිණ නොතිබුන ද නෞකා සම්බන්ධයෙන් රාජකාරි කරන බව පවසමින් එම වරාය යටතේ සේවකයන් සියයකට ආසන්න සංඛ්‍යාවක් වැටුප් සහ අතිකාල දීමනා ලෙස රුපියල් මිලියන ගණනක් ලබන බව එම වරායේ උසස් නිලධාරියෙක් පැවැසීය. 3 years ago
ඉන්දීය ජිප් රථවල පළමු කොටස පොලිස් ඇමතිට ඉන්දියන් රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500 ප්‍රථම අදියර ලෙස ජිප් රථ 125 ක් පරිත්‍යාග කිරීම බත්තරමුල්ල සුහුරුපාය පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශ රථගාලේදී සිදු කෙරිණි. 3 years ago
හොඳ සහල් තොගයක් සතුන්ට දෙන්න සඟවලා මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්‍රික් ටොන් 21ක් සත්ව ආහාර සැකසීම පිනිස ඒකල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය සදහන් කරයි. 3 years ago
කම්හල් 4කින් කුඩා තේ අධිකාරියට ලක්ෂ 60ක පොල්ලක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වර්ණ විභේදන යන්ත්‍ර ලබා ගැනීම සඳහා කම්හල් හතරකට ලබාදී තිබූ හැට ලක්ෂයකට ආසන්න වටිනා ණය මුදලක් 2020 වර්ෂය තෙක්ම අය කරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. 3 years ago
නතර වූ පළාත් සංවර්ධනය ජනවාරියේ යළි අරඹයි අයහපත් ආර්ථිකය නිසා තාවකාලිකව නතර වී ඇති පළාත් පාලන ආයතන මගින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ජනවාරි මාසයේ සිට නැවත ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 3 years ago
චීන කොරෝනා විකෘතිය ලෝකයට අලුත් තර්ජනයක් චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ. 3 years ago
ලෝක වෙළෙඳාම අල්ලන්න වෙනම කාර්යාලයක් ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳාම සමඟ සම්බන්ධ කෙරෙන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් (ITO) මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ. 3 years ago
පිටරැටියෝ 912ක් ලංකාවේ අනාථයෝ වෙලා විවිධ හේතු මත විදේශිකයන් 912 දෙනකු සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන්වේ. 3 years ago
චීන ඉන්ධන ගොවීන්ට නොමිලේ හෙක්ටෙයාර් එකකට අඩු ප්‍රමාණයක වී වගා කළ සෑම ගොවියකුට චීන රජයෙන් ලැබුනු ඉන්ධන සහනය නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙි. 3 years ago
නිධානයකින් ගත් කඩුව අලෙවි කරද්දී මාට්ටු මහියංගන රක්ෂිතයේ තිබු නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 40 කට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු සමනලවැව පඹහින්න ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින් අඩංගුවට ගෙන ඇත. 3 years ago
හිතාමතාම කොරෝනා බෝ කරගෙන තමන් හිතාමතාම ‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය ආසාදනය කරගත් බව ජනප්‍රිය චීන ගායිකා ජේන් සෙන්ග් පවසා ඇත. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago