කෝටි 25 කොල්ලකරුවෝ මාට්ටු බම්බලපිටිය ස්කෙල්ටන් පාර කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 25 කට ආසන්න,දේශීය සහ විදේශීය මුදල් රන් රිදී මුතු මැණික් සහ පිස්තෝල ගිනි අවියක් සොරාගත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 3 years ago
සිසුවියට අරක්කු පොවා දූෂණය කරලා රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර පාසල් සිසුවියක ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 3 years ago
ඉදිරි පැය 48 ගැන කාලගුණය කළ අනතුරු ඇඟවීම නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3 years ago
කලම්බෝ ස්ටාර්ස් පිල අවසන් මහා තරගයට කලම්බෝ ස්ටාර්ස් පිල ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත්විය. 3 years ago
බොරැල්ලේ කෝටි 25 කොල්ලකරු හඳුනාගෙන බොරැල්ල ස්කෙල්ටන් කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකින් රුපියල් කෝටි 25ක් පමණ වටිනා දේපොළ කොල්ල කෑ බව කියන පුද්ගලයා හඳුනාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය 3 years ago
මාතලෙන් ඇවිත් මහනුවර ගනිකා නිවෙසක් වටලයි මාතලෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර පේරාදෙණිය පාරේ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අසල සම්භාහන මධ්‍යස්ථානයක් නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි සිටි තරුණියන් තිදෙනකු සහ එහි කළමනාකාරවරිය අත්අඩංගුවට ගෙන තිබේ. 3 years ago
දේශපාලකයාට හු සංග්‍රහයක් ඇමතිවරයකු වූ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිල රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු දුටු කිසියම් පිරිසක් කෝට්ටේ මහ නගර සභාව ආසන්නයේ දී හූ කියා ඇතැයි වාර්තා වේ 3 years ago
ගල්අඟුරු නැතිව නොරොච්චෝලේ යන්ත්‍රයක් නවතී. ගල්අගුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි ජනක යන්ත්‍රයක් අද (22) රාත්‍රී සිට අක්‍රීය කරන බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 3 years ago
හොර ඔප්පු හදා අක්කර 15 මන්ත්‍රී රංගෙට විකුණලා මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි උණවේලි වත්තෙන් අක්කර පහළොවක් ව්‍යාජ ඔප්පු සකස් කර පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන රංගේ බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 233 ක මුදලකට විකුණා වංචාවක් කළේ යැයි කියන මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්යක්ෂවරයකු රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 3 years ago
දරුවත් වඩාගෙන් අඹුසැමි යුවළ ගේම් දීලා අනුරාධපුර දුම්රිය ස්ථානය රාත්‍රියේ නිදාගෙන සිටි පුද්ගලයකුගේ කලිසම් සාක්කුවේ තිබූ රුපියල් හතළිස් පන්දහසක් වටිනා නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරාගත් බව කියන අඹු සැමි යුවළක් අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වීමට නියමිතව තිබූ රුහුණු කුමාරි දුම්රියට නැග සිටියදී හොරාගත් එම ජංගම දුරකථනයද සමඟම දුම්රිය ආරක්ෂක හමුදාවේ අනුරාධපුර ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 3 years ago
මැතිවරණවලට වියදම් කරලා ඉන්ධන නැතැයි කියන්න එපා මැතිවරණ වලට වියදම් කර විදුලි බලය, ඉන්ධන ලබා ගැනීමට විදිහක් නැතැයි පස්සේ කියන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 3 years ago
ශාෆටර්ගේ ඝාතනය: සැකපිට 58 කගෙන් ප්‍රකාශ ගනී ජනශක්ති සමූහ ව්‍යාපාරියේ අධ්යක්ෂ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් (51) මහතාගේ බොරැල්ල සුසානභූමියේ මෝටර් රථය තුළ කෲර වදහිංසනයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ දක්වා පුද්ගලයන් 58 දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago