දුරකතන චාජරය සැප වාහනයට ගිනි තබයි. වාද්දුව නගරයේ නවතා තිබු සුඛෝපභෝගී වෑන් රථයක් මීට සුළු මොහොතකට පෙර ෆෝන් චාජරයක විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි 3 years ago
මේ ආණ්ඩුව යටතේ ’’හොඳම දේ දරුවන්ට කියමන’’ බොරුවක් හොඳම දේ දරුවන්ට යැයි කියමනක් ඇතත් අපේ රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳම දේ දැයි රජයෙන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21)පැවසීය. 3 years ago
පළාත් අතර සත්ව මස් ප්‍රවාහන තහනම ඉවතට දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 3 years ago
අල්ලසේ ’’කප්’’ එක අධ්‍යාපනයට අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් මේ වසරේ වැඩිම චෝදනා එල්ල වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්රයේ නිලධාරීන්ට බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. 3 years ago
උත්සව දිනවල විදුලි කප්පාදුවක් නෑ උත්සව සමය සහ වර්ෂ අවසානය හේතුවෙන් මේ මස දින හතරක් සහ ජනවාරි මස 1 වැනිදා විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොකරන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 3 years ago
’’පැය 10 විදුලි කප්පාදුවක් වෙන එකක් නෑ’’ ගල්අඟුරු ගැටලුව හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම කිසිවිටක එකවර අක්‍රීය නොකරන බවත් ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය 8 ක් හෝ 10 ක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් පැන නොගනින අතරම එසේ වීමට ඉඩ නොතබන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය. 3 years ago
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ ලොක්කෝ කොළඹට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරු අනිද්දා(23) කොළඹට කැඳවනු ලැබ සිටිති. 3 years ago
ජනවාරියේ සිට විදුලි බිල ඉහළට විදුලි ගාස්තු සංශෝධන අනිවාර්යෙන්ම ලබන ජනවාරි මස ක්‍රියාත්මක කරන බවත් විදුලි ගාස්තු සංශෝධනය අවස්ථා 20 ක් යටතේ සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (21) පැවසීය. 3 years ago
අලි පහරින් පාසල් සිසුවා මරුට මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට යාමට සූදානම් වෙමින් සිටි පාසල් සිසුවකු අනුරාධපුර පූජා නගරයේදී වන අලි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි. 3 years ago
විද්‍යාගාරයේ රසායනික බෝතලයක් බිඳි සිසුන් පහක් ඇතුළු අටක් රෝහලට පුස්සැල්ලාව සරස්වතී දෙමළ මහ විදුහලේ විද්‍යාගාරයේ රාසායණික ද්‍රව්‍යයයක් අඩංගු බෝතලයක් කැඩී එහි දුමාරය ආග්රහණයවීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවයට ලක් වු පාසල් සිසුන් පස් දෙනකු හා ගුරුවරුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා පුස්සැල්ලාව ප්‍රාදේශීය රෝහලට අද ඇතුලත් කොට ඇතැයි පුස්සැල්ලාව පොලීසිය පවසයි. 3 years ago
අලි වෙඩිල්ලක් අතේ පත්තු වෙයි තම ගෙවත්තට කඩා වැදුණු වන අලි රංචුවක් පැන්නීම සඳහා දල්වන ලද අලි වෙඩිල්ලක් අතේ පත්තු වීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු මීගහකිවුල රෝහලට අද (21) අලුයම ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි . 3 years ago
අක්කරපත්තු අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී අක්කරපත්තුව අධිකරණ සංකීර්ණයට අයත් උඩුමහලේ පිහිටි ලේඛණාගාරය තු අද අළුයම 4-10ට පමණ හටගත් හදිසි ගින්නකින් නඩු කටයුතුවලට අදාල වටිනා ලිය කියවිලි රැසක් විනාශවී ඇති බව අක්කරපත්තුව පොලීසිය කියයි. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago