විෂ මත්ද්‍රව්‍ය මඩින්න ජනාධිපති කාර්ය සාධක බලකායක් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. 3 years ago
එප්පාවල දරුවකු පැහැරගෙන යයි නාඳුනන පිරිසක් එප්පාවල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පැහැර ගෙන ගොස් ඇතැයි එප්පාවල පොලීසිය කියයි. 3 years ago
පොහොට්ටු බලකොටුවක අය වැය පරදී කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2023 වසර සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත් විය. 3 years ago
රජරට සංචාරක ව්‍යාපාරයට දුන් ලක්ෂ 120 වතුරේ? උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා තාක්ෂණික ප්‍රමිතියෙන් යුතු වාර්තාමය විඩියෝ වැඩ සටහනක් හා පොතක් මුද්‍රණය කිරිම සදහා කොළඹ පුද්ගලික ආයතනයකට රුපියල් එක්කෝටි විසි එක්ලක්ෂ හතළිස් හතර දහස් පන්සියක මුදලක් ගෙවා ඇතත් එම කටයුත්ත මෙතෙක් ඉටුවි නැතියි විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ 2021 වසරේ අවසන් විගණන වාර්තාවෙන් අනාවරණය කොට තිබේ. 3 years ago
කොළ හැලෙන මාසය ගැන කොළ එළියක් පෙබරවාරි මාසය වෙද්දී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ වෙන්නට පුළුවන් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 3 years ago
චීනයෙන් දුන් අවසන් සහල් තොගය කොළඹට ශ්‍රී ලංකාවට ප්රදානය කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ක ප්‍රමාණය ලබා දී අවසන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත. 3 years ago
සුදු මැස්ස එළවන්න ජනපති ලේකම් මැදිහත් වේ පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ’’සුදු මැස්සා’’ (Whitefly) කෘමි උවදුර මර්දනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් දක්වා සියලු දෙනා දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 3 years ago
අයිස් සොයද්දී හමුවන්නේ හිස් කෑම පෙට්ටි මත්ද්‍රව්‍ය සොයා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමේදී හමුවෙන්නේ ’’හිස්’’ කෑම පෙට්ටි පමණයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(20) පැවසීය. 3 years ago
අපනයන ආදායම ගැන මහ බැංකු අධිපති රහසක් කියයි ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් ඉකුත් සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවල ආපනයන ආදායමනේ සියයට 100ක්ම මුදල් මෙරටට පෙන්වා ගෙන හෝ මෙරට බැංකු පද්ධතියට එවා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. 3 years ago
අලුත් බදු පනවන දිනය කියයි පසුගියදා සම්මත කෙරුණු දේශීය ආදායම් (සංශෝධන) පනතෙන් පැනවුණු බදු (බදු සංශෝධන) ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිට බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. 3 years ago
භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 3 years ago
බස් එන්ජින් ගැහිලි ගොඩක් විගණන වාර්තාවකින් එළියට රුපියල් කෝටි 116 ක වියදමකින් මිලදීගෙන තිබූ එන්ජින් 489 ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ලබාදී තිබුණත් බස්රථ එකසිය හැත්තෑ දෙකක් සඳහා එම එන්ජින් සවිකර නොතිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 3 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago