(සුජිත් හේවාජුලිගේ)
අස්වැසුමක් ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම ලබන සදුදා (28) ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි
මේ අනුව සියළු ගැටළු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට දීමනා පළමු අදියරේදීම ලබාගැනීමට අවස්ථාව උදාවනු ඇත.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ධුරයෙන් ජී. විජේරත්න මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමග ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදවිය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉක්මනට ගෙවන්න. බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ...
ඒත් අපේ එකෙනුත් නම්බර් ගත්තේ නැහැනේ පොත් ඕපන් කළාට...
හොඳ වැඩක්