
(බී.ජී.චතුරංග)
ලෝකයේ පළමු අභය භූමිය ලෙස සැලකෙන මිහින්තලය අභය භූමිය තුල පිහිටි පොකුණු ඇතුලු ජල මූලාශ්‍ර, මේ දින වල පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් සිඳී යාමත් සමග බීමට ජලය සොයා, මුව රංචු මිහින්තලා නගරයට පැමිණෙන ආකාරය නිරන්තරයෙන් දැක ගත හැකිය.
එසේ පැමිණි මුව රංචුවක් මිහින්තලේ මහා විද්‍යාල ක්‍රීඩාංගණය අසල පොලිතීන් මිශ්‍ර කැලි කසල ආහාරයට ගන්නා ආකාරය ඡායා රූපයෙන් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි... ඉක්මණින්ම වැසි ලැබේවා...!