
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් වසර 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ සහ වසර 2040 වනවිට කාබන් ශූන්‍ය පරිසරයක් නිර්මාණය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවේ අක්වෙරළ සුළං බලශක්ති මාර්ග සිතියම අද (25) එළිදැක්වීය.
ශ්‍රී ලංකාවට 2030 වනවිට ගිගාවොට් එකක අක්වෙරළ සුළං ධාරිතාවක් ස්ථාපනය කිරීමට වාර්ෂික කාබන් විමෝචනය මෙටි්‍රටොන් මිලියන 1 දක්වා අඩුකරගැනීමට මෙන්ම 2050 වනවිට ධාරිතාව ගිගාවොට් 4 ක් දක්වා වර්ධන කිරීමේ ඉලකක්ය ඇතිව ලෝක බැංකුව මෙම මාර්ග සිතියම නිර්මාණය කර ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහකොමසාරිස්වරයා, ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නියෝජියෝ ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්වා ප්‍රායෝගිකව කරනවා නම්...
ඒක හොඳ වැඩක් කෙරුණොත්...
කතාව නම් දෝලාවෙන් යන්න... ඒත් ගමන පුරුදු විදියට පයින් තමයි…!