ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට රන්කෝවිට කඹුරාදෙණිය හන්දියේ දී අද හවස බස් දෙකක් ගැටී සිදු වූ අනතුරකින් 6 දෙනකු බරපතල තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි දංඕවිට පොලිසිය පවසයි.
දෙදෙනකුගේ තත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග කියයි.
බස් රථයක් කඹුරාදෙණිය බස් නැවතුම්පොළේ නවතා තිබියදී අනෙක් බස් රථය පිටුපසින් පැමිණ එම බස් රථ රථයේ හප්පා ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd