
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 95 ක් සමඟ වැඩ තහනමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පොල කොට්ඨාස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
හෙරොයින් ග්‍රෑම් විස්සක් සමග මාතලේ නගර සභා පිට්ටනියේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් හෙළිකරගත් තොරතුරු මත පරීක්ෂණ පවත්වා මෙම හිටපු ආධුනික පොලිස් කොස්තාපල් වරයා හෙරොයින් කිලෝ 3ග්‍රෑම් 75 ක්සමග අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රෑම් විස්සක් ලග තියාගෙන අතඩන්ගුවට ගත්ත මිනිහගෙන් ලබා ගත් තොරුතුරු මත කිලෝ තුනක් තියෙන එකාව අත් අඩංගුවට ගත්ත නමුත් කිලො තුනක් තියගෙන ඉඩලා අතඩංගුවට ගත්ත එකාගෙන් ලබා ගත්ත තොරතුරු අනුව ලංකාව්ට කුඩු ගෙනෙන ඒවුන් අතඩංගුවට ගන්නෙ නැති එකයි ප්‍රස්නය වෙලා තියෙන්නෙ.