දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධායිකාවක රිමාන්ඩ්
යාපනය, වඩමාරච්චි නැගෙනහිර තලයාඩි ක්රීඩාංගනයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධාකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ උතුරු නැගෙනහිර කාන්තා ප්රධාන සංවිධායිකාව හෙට තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්රාත් ස්මයිල් ජමිල් මහතා නියෝග කළේය.