දිවිදුන් හා ආබාධිත රණවිරුවන්ගේ දරුවන්ට හමුදාවෙන් ටැබ් පරිගණක
ත්රස්තවාදයට එරෙහි සටනේ දී රට වෙනුවෙන් දිවි දුන් , අබාධිත රණවිරුවන්ගේ දරුවන්ගේ සහ යුද හමුදා සිවිල් කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය කටයුතු ඉහළ නැංවීම රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා වැබ් පරිඝණක බෙදා දීම පසුගියදා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ප්‍රධානාත්වයෙන් යුද හමුදා මුලස්ථානයේ දී සිදු විය.