(අංජුල මහික වීරරත්න)
පුනර්ජනනීය බල ශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කඩිනම් තීරණ ගැනීමට සහ අධීක්ෂණය සඳහා ඒකාබද්ධ ස්ථාවර කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත.
2030 වන විට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ ඉලක්ක ජයගැනීම සඳහා මෙම කමිටුව පත්කර තිබේ.
ජනාධිපති කාර්යාලය මෙම කමිටුවේ සභාපතිත්වය දරන අතර අග්‍රාමාත්‍ය කාර්යාලය, මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය, පරිසර අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යංශය,කර්මාන්ත අමාත්‍යාංශය, විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශය, වාරිමාර් අමාත්‍යාංශය ,ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්තිය අධිකාරිය සහ ලංකා විදුලි බල මණ්ඩලය එහි සෙසු සාමාජිකයෝයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති කාර්‍යාලයේ ඒකේ සභාපතිත්වය දරන එකාගේ නම සදහන් කරලා නැත්තේ අනිවාර්‍ය්යෙන්ම පිනාගේ අනියම් භාර්‍යාව වන සාගලයා ඔය තනතුරට රිංගලා තව තව හොරකම් කරන්න කොමිස් ගහන්න අටවා ගත්ත කූඨ වැඩක් නිසා වෙන්න ඇති.
සොම්බි රනියා උබේ කෙරුවාව මුළු රටම වසර 45වඩා අදික කාලයක් උබ කරපු කියපු දේවල් මිනිසුන් අමතක ට නොවන්නේය අද ජනවරමක් නැති රනිල් සාගල අඹුව සමග පන්නා දමන න තව සති 29 යි.