(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම ඉංජිනේරුවන්ට අවශ්‍ය වන්නේ ගල් අඟුරු සහ තෙල් ගෙන්වන්නට බව කී ජනාධිපතිවරයා ඒවායින් කොමිස් ලැබෙන බවද සඳහන් කළේය.
ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවා ද අනේ සමහර අය දිනන්න බැරි නිසා චන්ද වලට අකමැති යි නේ.
ඔයා සාගල බලාගෙන ඉන්න. අපි මොනවාහරි කරන්න බලන්නම්...
දැන් එතකොට ජනාදිපති ඉන්ජිනේරුවොද. අනික ගල් අගුරු වලින් කොමිස් එක්ක යුනිට් එකකට යන්නෙ 22 නම් මොන මගුලටද 50 දීලා සෝලා ගන්නෙ.
මේ කතාව ඇත්ත
මෙම බොහෝ ඉන්ජිනේරුවන්, නිලධාරීන් විශ්වවිද්යාල කාලයේදී පාරට බැහැල සමාජවාදී අරගල කරනව ඉන් පිටවුනාට පසුව මුදල් යහමින් එක්ක කසාදයක් කරගෙන රට දාල වෙනරටක පදින්චියට යනව. තවත් සමහරු, චන්දෙන් පත්වන බොහෝ ඇමතිවරුන් ලඟ උපක්ක්‍රම ඇත්තෙම නැති නිසා ඔව්නට හොරකම්කරන හැටි, දුරාචාර කියාදී, පොලඹවා හොරකම්කර බෙදාහදාගන්නවා. ඔය ක්‍රමය බොහෝ ආයතනවල සිදුවෙන නිසා තමයි අපෙ ලන්කාවෙ සැමටම එකහා සමාන ජීවන තත්වයක් ලඟාකර ගතනොහැකි,ලන්කාවෙ සමස්ත ආදායම ඉහල නන්වා නොගතහැකි. මෙය විදුලි බල මන්ඩලයට විශේශයි. එය හොරගුහාවක්.
ලොක්කා අනුරගෙන් අහ ගත්තු ටික මේකේ දාන්නෙ නැද්ද..
මේවගෙ කාළකණ්ණි පිසාචයෙක් මේ රටට ජාතක කලේ කවුද ?
රටේ ජනපති හැටියට මේක නවත්වන්න බැරිද?
කතාව ඇත්ත. ඒව කියලා වැඩක් නෑ. අවශ්‍ය පියවර ගන්න ඕන.
ජනාධිපතිතුමා කාලෙකට පස්සේ අත්තක් කීව. අතින් වියදම් කරලා ගෙදරට සෝලර් පැනල සවි කරලා CEB ග්‍රිඩ් එකට දීගන්න කොයිතරම් අමාරුද?
ඒ කියන්නේ ඒ ගොල්ලොත් හරියට රාජපක්ෂලා වගේමනේ ?
පිනාගේ ඒ උත්තරයට අනුර කුමාර දුන්නා ප්‍රති උත්තරයක් ලොක්කට ඇදගෙන හිටිය කළිසමේ මල මුත්‍රා පහවෙන්නම, ඒ වගේ කතාවක් කරන්න පුළුවන් එකම මනුස්සයා ඔය පාර්ලීමේතුවේ අනුර කුමාර විතරමයි.
සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධත්වයට නොතකා රටේ ආර්ථිකයට සහ මහජනත්වගේ යහපතට සිදුවන් සියලු සංවර්දන කටයුතු දියත් කලයුතුවේ.
බලනකොට රටේ ජනාධිපති ඉංජිනේරු වන්ට යටත් වගේ. JR මාමා ගේ ඝට ඇත්තෙම නැහැ.JR හිටියානම් මොවුන්ගේ පැන්සෝන් එකටත් කෙලවල.
බලපුවාම ඔක්කොම හොරු අපේ රටට දෙවියන්ගේ පිහිට පමණයි
ඉතින් එහෙම අය මණ්ඩලයෙන් නෙරපා හරින්න බැරිද ඔවුන්ට විරුද්ධව අධිකරණයට ගොස් ඔවුන්ට දඩුවමක් දෙන්න බැරිද එහෙමත් නැත්නම් මණ්ඩලයේ කටයුතු සදහා නීතියක් පැනවීමට හැකියාව නැද්ද ආණ්ඩුවවේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතුවෙලා වහාම පියවරක් ගන්න එහෙමත් නොහැකි නම් ඔවුන්ගේ නම් ගම් ජාතිහිත්‍යශී ජනතාව වෙතට ලබාදෙන්න ආණ්ඩුවට බැරිනම් ජනතාවට ප්‍රශ්නය ඉදිරිපත් කර විසදුමක් සකසන්න කියලා ඉල්ලන්න.මණ්ඩලයේ පාලකයො එවුන් උනාට ඕවා ඉදිකලේ ජනතා මුදලින් කියලා මතක්කරන්න කැමතියි
අනිවාර්යයෙන්ම අදහස සමග එකඟ වෙනවා , වහල මත සවි කරන දෙමුහුන් සුර්ය කෝෂ පද්දති වලටත් ඉංජිනේරුවෝ කැමති නැහැ , එම පද්දති නිවාස වල වහල මත සවිකලොත් දිවකලේදී , නිවසට අවශ්‍ය විදුලිය ලබාගන්න පුළුවන් වෙන අතර , රාත්‍රී කාලෙට අවශ්‍ය විදුලිය බැටරි වල ගබඩා කරගන්න පුළුවන් , තව වැඩිපුර තිබෙන විදුලිය ප්‍රධාන පද්තියට එකතු කරන්න පුළුවන් , දැනට විදුලි මාෆියාව විසින් දමපු නීති නිසා රටේ සොලර් පවර් භාවිත කරන බොහෝ දෙනෙකු පරිහරණය කරන්නේ off grid ක්‍රමය , එම නිසා බැටරි සම්පුර්ණයෙන් ආරෝපණය වුන පසුව ජනනය වන විදුලිය අපතේ යනවා , නමුත් මගේ ප්‍රශ්නය රටේ විධායක ජනාධිපති වන ඔබට පුළුවන් දෙමුහුන් සුර්යකෝෂ පද්දති (hybrid solar systams ) වලට අවසර දෙන්න , ඔබ එවැනි විසදුමකට නොයන්නේ කිමද ? ඔබ කතාකරන්නේ ප්‍රශ්නය ගැන පමණි , විසදුම් නැත
හරි ෂෝක්...එතකොට රටේ වැඩ වෙන්නෙ ඒ ඉංජිනේරුවන්ට ඕන විදියට ද? තමුන්නැහැලා ඉන්නෙ පඹයො වගේ බලන් ඉන්නද?
අපි ඔය පාලිමේන්තු කතාව රුපවාහිනි නාලිකා වලින් දැක්කා. ඔය කියන මහා ලොකු සුලන් බලාගාර කියලා ආයෝජකයෝ ගෙන්න ගන්න ගිවිසුම් ගහන්නේ රටට සත පහක වාසියක් වෙන විදියට නෙමෙයි නේද? අන්තිමේදී වෙන්නේ අපේ රටේ සුලන් විදුලිය විපදවන්න පුළුවන් ඉඩම් ටික ඔය ආයෝජකයන්ට දීලා අපි විදුලිය ගන්න ගිවිසුම් ගහන්නේ තෙල් ගල් අඟුරු වලින් හදන විදුලියටත් වඩා වැඩි මුදලකට නේද? අනිත් අතට ඒ ආයෝජකයෝ ඒ විදුලිය අපේ රටින් පිටට විකුනන්නේ අඩු මුදලකට. එතකොට ඔවුන් අපිට බදු මුදලක් වත් දෙනවනම් ලැබෙන්නේ සොච්චමක් විතරයි අපේ රටට ලැබෙන්නේ. බොහොම අපුරුයි නේද ටයි කොට් මහත්තයලාගේ මොළ කෙරුවාව. ආයෝජන කරන්න ඕනි තමයි ඒත් වගේ අමන විදියටද ඔය විදියටද සිංගප්පුරුව ආයෝජකයෝ ගෙන්නාගෙන දියුණුවුණේ? ඒක තමයි කියන්නේ අපේ මෝඩ මිනිස්සු මොන දේ කළත් අන්තිමට රටට කිසිම යහපතක් වෙන්නේ නැති විදියටයි හැම දේම කරන්නේ කියලා. ඔය ගැන ප්‍රශ්න කරන කොට නොනවද කෝෂ වගයක් ගැන කියල ලොක්ක වාෂ්ප වෙලා ගිහින්. රටේ මිනිස්සු දැන ගන්න ඕනි මේවා.
කොමිස් ගත්තේ කවුද කියලා පාර්ලිමේන්තුවේදී තමුන්ගේ මූණටම කිව්වා ඇහුනේ නැද්ද ?
රටේ ජනාධිපතිවරයා ලෙස ඔබේ යුතුකම කුමක්දැයි මම කල්පනා කරමි. දේශපාලන හේතූන් මත දූෂණයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීම.....
අතිගරු ජනාධිපතිතුමනි, ඔබ ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා වගේ බුද්ධිමත්ව එම ලංවිම සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්ද?
එතකොට සියල්ලම සිද්ද වෙන්නේ නිළධාරීන්ට උවමනා විදියටද? විධායක බලතල ඇති ජනාධිපති කෙනෙක් නේද මේ? ඔය ජානාධිපතිකම ළමයෙකුට දෙන්න මහත්තයෝ.
මෙහෙම්ම ඇනුර කුමාර කියපු කතාවත් දැම්මනම් හොඩයි නේද?
ප්‍රවෘත්තියේ බාගයයි දාල තියෙන්නෙ .අනුර කුමාර කියපු ටෙන්ඩර් නැතිව සූර්‍ය බල විදුලිය දීපු කතාවයි, විදුලි ඒකකයක් විසිගනන් වලට තියන එක රු.පනහකට දෙන එකයි අදානිට ටෙන්ඩර් නැතුව දෙන කතාවයි දාල නෑ.
අඩු වියදම් ක්‍රමවලට යන්න නොදී කොමිස් කාක්කො කීප දෙනෙකුට කොමිස් ගහන්න මුලු රටෙම විදුලි බිල වැඩි කරනව නම් එම රටට ආන්ඩුවක් මොකටද?නේ
රට පලනය කරන්නෙ නිලදාරින්ද ? පාලකයන් මෙ පිටුපස සිට ඉන්නෙ
සහතික ඇත්ත. ඉංජිනේරු මාපියාව තියනකන් ගැලවීමක් නැ
එතකොට නිකන් ලැබෙන සුර්ය බලයෙන් නිපදවෙන විදුලිය එකක 1ක් ගල් අඟුරු එකක් 1කට වඩා වැඩි මුදලකට මිලදිගන්න පිටරට් සමාගමක් එක්ක ඩිල් දාල තියෙන්නේ ඔයයි යාලුවෝ ටිකයි නෙමෙයිද ? අපිට පාර්ලිමේන්තුවෙන් ඇහුනේ එහෙම කතාවක්
බෙහෙත් පෙත්තේ සිට ගුවන් යන දක්වා cකොමිස් ගැසූ, කැබින්ට්ටුවෙ සිටින කොමිස් කක්කන් ගෙන මොනවද කියන්නෙ?
ජනාධිපති- ඇයි ඔය කෑදර මිනිස්සු විදුලිබල මණ්ඩලයෙන් අයින් කරන්නේ නැත්තේ? ඒ ගැන මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ.
ඇත්ත
එතකොට මේ රට පාලනයකරන්නේ විදුලිබල මණ්ඩලේ ඉංජිනේරුවන්ද? ඒකට තමයි මහජන ඡන්දයෙන් රටට ජනාධිපතිවරයෙක් හා මන්ත්‍රීමණඩලයක් පත්කරගන්නේ. විදුලිබල මණ්ඩලේට පාලනය බාරදීල ඒ අයගෙ උවමනාඑපාකම් සපුරන්න නොවේ රජයක් පත්කරගත්තේ. රටට අවශ්‍යදේ කිරීමටයි. ජනතාවට බදුබර පටවනකොටනම් කවුරු විරුද්ධවුනත් ඒක කරනවා. ඇයි යහපත් වැඩකට එවැනි කෙලින් තීරණ ගන්න බැරි?
මෙයා කියනව කොමිස් ගහන්න ඕන නිසාලු සුලං බල ව්‍යාප්තියට කැමති නැත්තෙ , තමුන්ට ලැජ්ජ නැද්ද මේ ගොන් කතා කියන්න , රට පාලනය කලේ විදුලි බල මංඩලේ එවුන්ද , ඇත්ත කතාව ඇමතියත් උන් එක්ක එකකුවෙලා දිගට හරහට හොරා කෑව ලොකු ම කොටස ඇමතියට , මෙයත් ඔය ආන්ඩුවල අගමැති එක්කො ඇමති . දැන් සුදන වෙන්න යන්නව තමුන් මුලිකවම වග කියන්න ඕන මේ රටේ තත්වෙ ගැන. අනුර කුමාර තමුන්ල කරපුව කිව්වෙ නියම විදියට නමුත් පත්තරේ මෙයාව නග්ගන්න මෙයා කියපු දේ විතරක් දැම්ම, අනුර දීපු උත්තරේ නැ. මෙයා කොහොමත් ජනතාවගෙ ජනාදිපති නෙමෙයි නේ මෙයා හොරු 131 නායකය නේ.
පිළිතුර සම්පූර්ණ වැරදියි...
ඒ වගේම කොමිස් ගහල එකක 1ක් රුපියක් 50 ගානේ ගන්න යන සුලන් විදුලියට අපි කැමති නැහැ , කවුද මේ අනුර කියපු සාගල කියන පුද්ගලයා ?
මම කලිසම ඔලුවෙන් ගලවන නිසා තමයි නිතරම කලිසම උස්ස උස්ස ඉන්නේ.ඉස්සුවට වැඩක් නෑ කෙල්ලෝ මගේ යට කලිසමත් ගලවලා මම දන්නෙත් නෑ
ජනාධිපති තුමනි ,මුලින්ම තමාගේ ලංගම ගෝලයෝ වන වජිර ,සාගල වගේ අයත් හදාගන්නවද ?
සූර්ය බලය සුලං බලය එතරම් ලාභ නැහැ මේකත් එක විදිහක මාපියාවක්. UNP JVP 2015 සාම්පූර් බලාගාරය නවත්තපු නිසා තමයි රටට මෙතරම් බලශක්ති පිරිවැයක් දරන්න වෙලා තිබෙන්නේ.