’’මෛත්‍රීට වෙච්ච දේ හොඳයි’’ නිල නිවස අහිමිවීමෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙච්ච දේ හොඳ යැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය 02 March 2024
පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති 1000ක් මාට්ටු පාසල් දරුවන් ඉලක්ක කර ගෙන මත්පෙති 1000 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කළුබෝවිල හත්බෝධිය ප්‍රදේශයේදී ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 02 March 2024
’’හරිනි ජනපති අපේක්ෂක කරන්න’’ ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂකයා ලෙස පත්කළ යුත්තේ ආචාර්ය හරිනි අමරසූරිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය. 02 March 2024
කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත. 02 March 2024
ශ්‍රී ලංකා නව සන්ධානය ලබන සතියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානය ලබන සතියේදී පිහිටුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය 02 March 2024
පී.එච්.අයිට වෙඩි තිබ්බේ වැරදිලාද? මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ භාණ්ඩාගාරික දිලී ප රෝෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 02 March 2024
ඇත් දළක් සමග අයෙක් වෙඩි තබා ඝාතනය කරන ලද දළ ඇතෙකුගේ අඩි 04 ක් පමණ දිග දළ කොටසක් පොරවකින් කපා සඟවාගෙන සිටි අම්බලන්තොට නරියාය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 02 March 2024
බොහෝ ප්‍රදේශවලට වැස්ස නෑ කළුතර,රත්නපුර,නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේ වැසි ස්වල්පයක් හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 March 2024
ධීවර හබ විසඳන්න ඉන්දු-ලංකා එකතුවක් ඉන්දු - ලංකා ධීවරයන් අතර ඇතිව තිබෙන ගැටළුවට ස්ථිර විසදුමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කිරීමට දෙරට තීන්දු කර ඇත. 02 March 2024
ඉසුරු සොයා ගිහින් දුක් විඳින කතුන් ගෘහ සේවය සඳහා මෙරටින් සවුදියට ගිය කාන්තාවන් සිව් දෙනකු රියාද් හී නිවාසයක රඳවා මාස ගණනාවක් තිස්සේ විවිධ හිරිහැර බාධා කරදර සිදුවන බව එම කාන්තාවෝ පවසති. 02 March 2024
රත්නපුර සම්බන්ධීකරණය ජනපති,කැබිනට් තීරණය විසි කරයි සමනලවැව ජලාශයේ ජල කාන්දුවේ ජලය භාවිත කරමින් ජලාශයට පහළින් කුඩා පරිමාන විදුලි බලාගාරයක් ඉදිකිරිමට අවසර නොදීමට රත්නපුර දිස්ත්‍රික් සම්බධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය විය. 02 March 2024
අගමැති ගිය යානයේ දෝෂයකින් මාතර තානායමට හානී රොනී ද මැල් මහතාගේ අවමගුලට පැමිණි අගමැතිවරයා රැගත් ගුවන් යානය මාතර කොටුව ක්‍රිඩාංගනයට ගොඩ බැස්සවීමට යාමේදී සිදු වු දෝෂයක් හේතුවෙන් මාතර තානායමේ වහලට හා එහි ආහාර පාන වලට දැඩි අලාභ හානි සිදු විය. 01 March 2024
ගෑනු වලියෙන් තිදෙනෙක් රෝහලට මීගහකිවුල තල්දෙන දොළහ කණුව ප්‍රදේශයේදී අද (01) පස්වරු 6.00 ට පමණ එම ප්‍රදේශයේම කාන්තාවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ දැරියක ඇතුළු කාන්තාවන් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 01 March 2024
සූර් වී රිය අනතුරු කළ විශ්‍රාමික පොලිස් ලොක්කෙකු අත්අඩංගුවට බීමත්ව රිය පදවා තුන්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේදී යතුරු පැදියක සහ කාර්රථයක ගැටීමෙන් රිය අනතුරුක් කළ බව කියන විශ්‍රාමික ජේ්‍යෂ්ඨ පොලිසි අධිකාරීවරයකු කුරුඳුවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් අද (01) සවස සැකපිට අත්අඩංගුවට ගන්නා ලදී. 01 March 2024
සෞඛ්‍ය ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්‍රශ්ණ කිරීම් වලින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා රහස් පොලිසිය අද (01) රාත්‍රී අත්අඩංගුවට ගත්තේය. 01 March 2024
හක්කා පටස් පුපුරා කුඩා දරුවකුට බරපතල තුවාල ඉංගිරිය රයිගම්වත්ත පහළ කොටස ප්‍රදේශයේ දි හක්කා පටස් එකක් පිපිරීමෙන් කුඩා දරුවෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව ඉංගිරිය පොලිසිය කියයි 01 March 2024
විදුලි බිල අඩු කිරීම දෙවැනි වරටත් කල්යයි විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීමට අවශ්‍ය දත්ත සම්පූර්ණයෙන් ඉදිරිපත් නොකිරීම නිසා විදුලි ගාස්තු අඩු කිරීම දෙවැනි වරට කල්දැමීමට මහජන උපයෝගිතා කොමිසම අද (1) පියවර ගත්තේය. 01 March 2024
’’රනිල්, ඔබ මගේ අවමංගල සභාව ඇමතිය යුතුයි’’ කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 March 2024
නීති විද්‍යාලයට වසර 150යි ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාල කළමනාකාරීත්වය තැපැල් මුද්‍රාවක් නිකුත් කළේය. 01 March 2024
බිත්තර ගැන බලාපොරෙත්තුවක් ලබන සතියේ බිත්තර සඳහා උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 01 March 2024
මෙම වසරේ විභාග කාලසටහන නිකුත් කරයි අපොස සාමාන්‍ය පෙළ විභාගය (2023) ලබන මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (1) නිල වශයෙන් නිවේදනය කළේය. 01 March 2024
සරසවි භික්ෂුවකට හා සිසුවෙකුට විවෘත වරෙන්තු විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා රැලියකට එක්ව අයුතු ජන රාශියක සාමාජිකයින් වී යයි චෝදනා ලත් භික්ෂුවකට හා සිසුවෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (01) විවෘත වරෙන්තු නිකුත් කළේය. 01 March 2024
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිනි නිවීමේ පෙරහුරුවක් මෙරට ප්‍රධානතම ගොඩනැගිල්ලක් වන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ගිනි නිවීම් සහ අනතුරු වැළැක්වීම පෙරහුරුවක් අද (1) පැවැත්විණි. 01 March 2024
පුටින්ගෙන් අනතුරු ඇඟවීමක් යුක්රේනයට නේටෝ සංවිධානයේ සොල්දාදුවන් එවූහොත් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර්ට සහ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ට අත්වූ ඉරණමට වඩා දරුණු ඉරණමක් බටහිර දේශපාලඥයන්ටද අත්වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු ඇඟවූවේය. 01 March 2024
සංචාරකයින් පැමිණිමේ වර්ධනයක් ගෙවිගිය මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් දෙලක්ෂය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කරන වාර්තාවේ දැක්වේ. එසේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 218,350 කි. 01 March 2024
ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත පාසල්වලට අයදුම් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. 01 March 2024
රජීව් ගාන්ධි ඝාතකයාගේ සිරුර මෙරට ඥාතීන්ට ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී සිටි ටී.සුරේන්ද්‍ර රාජා නොහොත් ශාන්තන් නැමැති අයගේ මළ සිරුර කටුනායක ගුවන් තොටුපොළ , ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත අද (01) දහවල් එවා තිබුණි. 01 March 2024
ජල මණ්ඩලයේ අන්තර් ජාලය බිඳ වැටිලා ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ අන්තර් ජාල ගෙවීම් ක්‍රමවේදය අද දින උදෑසන සිට බිඳ වැටී ඇතැයි අභ්‍යාන්තර ආරංචි මාර්ග කියයි. 01 March 2024
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ජූලි මස තාවකාලිකව වසයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන ජූලි මස තාවකාලිකව අත්හිටුවන බවත් වසර තුනකට වරක් කළ යුතු අනිවාර්ය නඩත්තු කටයුත්ත හෙවත් ‘මහපහදු නැවතුම 2024’ සඳහා මෙසේ දින 45 ක කාලයකට මෙහෙයුම් කටයුතු අත්හිටුවන බවත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පැවසීය. 01 March 2024
යුද්ධ කළ නැව් බලන්න ජනපති යයි ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කර ගැනීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියන් සාගරය තුළ මෙරට ආර්ථික වැඩසටහන්වලට හානිවීමට ඉඩ නොදෙන බව ද අවධාරණය කළේය. 01 March 2024
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026