(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි.
මෙලෙස පලා ගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් මැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ගෑන්ඩ්පාස් පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරු මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඊට පෙර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේදී සැකකරු පළා ගොස් තිබූ බව පොලිසිය කියයි.
සැකකරු වැසිකිලි යාමට අවශ්‍ය බවට පවසා ඇති අතර එහිදී සැකකරු අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව සහ රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීමයි.
මරබියෙන් මර විකල්ලෙන් දඟලන රාජපක්ෂ ප්‍රමුඛ බලවේග කුමන බාධක දැමූවත් මෙවර මාලිමාව විප්ලවීය ජයග්‍රහණයක් ලැබීම වළක්වන්නට කිසිවෙකුටත් නොහැකියි...!