IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


ජනපති කාර්යාලයේ නම විකුණා සල්ලි හොයන ජාවාරමක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන්නන් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වී ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

 මෙවැනි වංචනිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී. එවැනි පුද්ගලයින් පිළිබඳ සැකයක් ඇතිවූ වහාම 71 530 8032 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් මහතා සම්බන්ධ කරගනිමින් අදාල පුද්ගලයන්ගේ  අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලය  වැඩිදුරටත් දැනුම් දී සිටියි. 

 



අදහස් (0)

ජනපති කාර්යාලයේ නම විකුණා සල්ලි හොයන ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රිරෝද රථ කොල්ලකරු පොලිස් දැලේ
2024 මැයි මස 13 8 0

කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථවලට නැගී එහි රිදුරන්ට පිහි පෙන්වා ත්‍රිරෝද රථ ඇතුළු දේපල කොල්ලකෑ පුද්ගලයකු කොල්ලකන ලද තීරෝද රථ දෙකක් සමඟ අත්අඩංගුවට


ගව ඝාතනයට විරුද්ධව යාපනයේ විරෝධතා
2024 මැයි මස 13 202 0

යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.


මන්ත්‍රින්ට වාහන දෙන්න පාර්ලිමේන්තු කමිටු අනුමැතිය
2024 මැයි මස 13 1146 4

ශ්‍රී ලාංකිකයන් දරා ගත නොහැකි ජීවන වියදමකින් පීඩා විඳිද්දී තමන්ට සහනදායී ලෙස වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවට ම


සිසුවිය අපයෝජනය කළ සිසු සැරිය රියැදුරා මාට්ටු
2024 මැයි මස 13 1124 0

පාළු ප්‍රදේශයකට රැගෙන ගොස් මෝටර් රථයකදී පහළොස් හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන සිසු සැරිය බස් රථයක 32 හැවිරිදි රියදු


අවමඟුලට පාර සරසද්දී විදුලි සැර වැදී අයෙක් මරුට:හතරක් රෝහලට
2024 මැයි මස 13 559 0

කලගෙඩිහේන ප්‍රදේශයේ අවමගුල් උත්සවයක් වෙනුවෙන් මාර්ගය දෙපස ආලෝකමත් කිරීමට ගිය පස් දෙනෙකුට පමණ විදුලි සැර වැදී ඇති අතර එයින් එක් අයකු මිය ගොස් ඇතැයි පො


දිවයින පුරා වැස්ස වැඩි වේ
2024 මැයි මස 13 304 0

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹිලි සහිත ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයිනපුරා වැස්ස වැඩි වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 647 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2150 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1867 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site