(ගයාන් සූරියආරච්චි)
බලපත්‍ර නොමැතිව ව්‍යාජ රන් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු සහ කාන්තාවන් දෙදෙනකු අද (28) කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මොවුන් තිදෙනා සමඟ කිලෝ 4 ක් සහ ග්‍රෑම් 170 ක් බර ව්‍යාජ රන් සොයාගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු හා ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 පසුවන කාන්තාවන් දෙදෙනෙකු බව විශේෂ කාර්ය බළකාය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd