(ගයාන් සූරියආරච්චි)
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් 7156 ක් පොදු සමා කාලයේ පළමු සතිය තුළදී සේවයෙන් ඉවත් කර ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පවසයි.
ඒ අනුව පොදු සමා කාලයේ පළමු සතිය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයන් 7143 ක් සහ නිවාඩු නොමැතිව දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයන් 13 දෙනකු ද සේවයෙන් ඉවත් කර ඇති බව රසික කුමාර මහතා පවසයි.
මෙම මස 20 වැනිදා සිට ලබන මස 20 වැනිදා දක්වා මසක කාලයක් පොදු සමා කාලය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදා සේවය සදහා බදවාගෙන පුහුණුවක් දීමට පෙර අවම වශයෙන් අවුරුදු දහයක් වත් සේවයේ සිටියයුතු බවට ගිවිසුමක් අත්සන් කරන්න ගියා නම් ඔහොම නොවෙන්න තිබුණා දිගින් දිගටම ඔහොම කරන්න බැරිවේවි.වරින්වර අහන්න ලැබෙන පුවත් මගින් විවිධ අවස්ථාවල සිදුවන වෙඩිතැබීම් වලට එහෙම අය සම්බන්ධ බවක් පේනවා ඒගැන අවධානයට ගන්නවා නම් හොදයි