ජනපතිවරණය සැප්තැම්බර් 21 ජනාධිපතිවරණ ඡන්දය විමසීම ලබන සැප්තැම්බර් මස 21 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 26 July 2024
එළිමහන් කඳවුරෙන් සිරකරුවෙක් පනී වීරවිල එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විදිමින් සිටි රැදවියකු කිරිඳිඔය වගා අංශයේ වැඩ කරමින් සිටියදී බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි. 26 July 2024
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට රුපියල් 1000/= අල්ලස් මුදලක් ලබාදීමට තැත් කිරීම සම්බන්ධයෙන් තීරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 26 July 2024
පොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේ පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. 26 July 2024
ජනපති පුටුවට දැනට 12ක් සටනට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ ගොස් ඇත. 26 July 2024
ප්‍රංශය ශාරුක් රනින් සරසයි ජීවිතය ජයගත් ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරය නිර්මාණය කරන රන් කාසියක හිමිකරුවකු වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා හැකියාව ලැබුණේය. 26 July 2024
කටාර් බෝඩිමක ගින්නක් ශ්‍රී ලංකා - නේපාල් කතුන් තුවාල ලබයි කටාර් රාජ්‍යයේ අල්-කීසා ප්‍රදේශයේ පිහිටි තෙමහල් නේවාසිකාගාරයක පෙරෙදා (24) සවස ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් ශ්‍රී ලාංකික හා නේපාල ජාතික කාන්තාවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තාවේ. 25 July 2024
කේතය වෙනස්කර ඉරානයට තේ යවලා වෙන්චර් ටී සමාගමේ අයි.ආර්.සී කේතය ව්‍යාජ ලෙස භාවිතා කරමින් ඉරානයට තේ අපනයනය කළේ යැයි කියන මෙරට ප්‍රසිද්ධ මූල්‍ය හා රක්ෂණ සමාගමක සැකකරුවන් වහාම අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට කරමින් අද (25) නියෝග කළේය . 25 July 2024
ජනපතිවරණ දිනය අද රෑ එළියට? ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ ව්‍යවස්ථාපිත කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (25 ) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇත. 25 July 2024
අලවතුගොඩ සමන් දේවාලය හොරු කඩලා අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලයේ දොරගුළු කඩා එහි තිබූ දේවාභරණ ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව අලවතුගොඩ පොලිසිය කියයි. 25 July 2024
සිංහබාහු චිත්‍රපටය හොර පාරෙන් ලෝකෙටම යවලා සම්මානලාභී චිත්‍රපට අධ්යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ ,’’ සිංහබාහූ’ සිනමා පටය මහනුවර කටුගස්තොට සිනමා ශාලාවකදී වංචනිකව වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහල බව කියන සැකකරු ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය. 25 July 2024
අපුරේ වැව්වල මල් බද්දට දීලා අනුරාධපුරයේ වැව්වල නෙළුම් මල් කඩා ගැනීම සදහා ගොවි සංවිධාන එම වැව් පුද්ගලයන්ට බදුදීම සම්බන්ධයෙන් අනුරාධපුර ජනතාව දැඩි ලෙස විරෝධය දක්වති. 25 July 2024
රනිල්ට සහාය දෙන බව පොහොට්ටු මන්ත්‍රීවරු මහින්දට කියති ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (25)දැනුම් දී තිබේ. 25 July 2024
පිටිගල අනතුරකින් දෙකක් මරුට:දෙකක් රෝහලට පිටිගල - නියාගම මාර්ගයේ මත්තක ප්‍රදේශයේ අද පස්වරුවේදී ලොරි රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් දෙදනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පිටිගල පොලීසිය කියයි. 25 July 2024
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙකක් මරුට ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද මිය ගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි. 25 July 2024
මූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය. 25 July 2024
රනිල්ට උදව් කළොත් පක්ෂය දෙකට කැඩෙනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 25 July 2024
ඡන්ද දෙකටම අපි සූදානම් යම් හෙයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මහ මැතිවරණයත් ජනාධිපතිවරණයත් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 25 July 2024
මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය? නිල හැඳුනුම්පත් තියෙන සියලු මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්නැයි ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 25 July 2024
මුදල් වංචාවකට හසුවූ විදෙස් සැකකරුවන් 37ට ඇප අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සැකයට රක්ෂිත බන්ධනාගාරගතව සිටි චීන ජාතකයින් ඇතුළු විදෙස් සැකකරුවන් 37 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය . 25 July 2024
’’පොලිස්පති ධුරය හිස් වෙලා නෑ’’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී තිබේ. 25 July 2024
’’RAMIS’’ අනුකමිටු වාර්තාව ජනපතිට ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායී අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිළිගැන්වීය. 25 July 2024
‘‘ව්‍යවස්ථා සංශෝධන මේ අවස්ථාවේ අනවශ්‍යයි‘‘ රටට මේ මොහොතේ අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය. 25 July 2024
තිලංගට අතුරු තහනමක් ශ්‍රී ලංකා නිදන්ස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඉබි යතුරු දැමීමේ අර්බුදය පාදක කරගනිමින් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් අභියාචනාධිකරණය නිකුත් කළේය. 25 July 2024
පොලිස්පති ධුරයට මැතිසබේ උණුසුමක් පොලිස්පති ධූරය සම්බන්ධයෙන් ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද (25) පෙරවරුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය. 25 July 2024
ආරංචිය සුබද ඇහුවම මිනිස්සු බනිනවා ආරංචිය සුබද කියා ඇසුවාම මිනිස්සු අපට කුණුහරුපෙන් බනිනවා යැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
විපක්ෂයට රැකවරණය දෙන්නෙ පාතාලය විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
වැටලීමට ගිය එස් අයි ට-සැරයන්ට ප්‍රහාරයක් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේදි සිදුවු ගැටුමකින් පුද්ගලයෙකුගේ පහර කෑමට ලක්ව තුවාල ලැබු අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු, සැරයන් වරයෙකු හා පොලිස් නිලධාරින්ට පහර දුන් පුද්ගලයාද රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 25 July 2024
රට බංකොලොත් කළ අය දැන් අපට බණ කියනවා බංකොලොත් රට නිර්මාණය කරපු උදවිය අද අපට බණ කියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 25 July 2024
ගඩලාදෙණිය ගෙඩි ගෙට වහලක් ගඩලාදෙණිය සද්ධර්මතිලක රජ මහා විහාරයේ ගෙඩිගේ සම්ප්රදායේ පිළිමගෙය ආරක්ෂා කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 25 July 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026