
(ගයාන් සූරියආරච්චි)
සතුන් දඩයම් කිරිමට ගොස් බෙහෙත් කොටන තුවක්කුවකින් පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන තිදෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත්බව මහියංගනය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගනය වේවත්ත, ගොඩපොරුයාය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 36, 44 සහ 51 වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවී මියගිය බවට මහියංගනය පොලිසියට වාර්තාවීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් මියගිය පුද්ගලයාට බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd