
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කෙරිණි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් කාරක සභා සභාපති ධුරයට පත් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලෝ අනික් අයට මඩ ගහනවා වගේ. මෙයාට මඩක් ආවොත් අර දවසක් අස්වෙනවා කිව්වා වගේ පැනලා යන්න හදයිද දන්නේ නෑ.
එක නමක් තියෙනව මෙතන, මුදල්, වංචාව, වංක බව, කපටිකම, වාසියට අමතකවීම ආදියට සම්බන්ධ. එය සොයන ප්‍රථම දස දෙනාට රට ගැන හිතල සුසුම් හෙලීමේ තෙමස් පාඨමාලාව හැදෑරීමට නොමිලේ අවස්ථාව!
දැන්වත් කයිවාරුව නවත්තලා වැඩක් කළොත් හොඳයි...