
(අංජුල මහික වීරරත්න)
තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"උපාධි සහතිකය ඉදිරිපත් කරන්නැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මගෙන් ඉල්ලීමක් කළා.මා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික හෙට උදේට මේ සභාවට ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.
උපාධි සහතිකය පමණක් නොවේ.ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙටම පාරම් බාලා තමුන්ගේ ඉන්නෙ උගතුන් පමණක් කියලා, ඒඋගතුන්ගේ හොර සහතික අහු උනාම සජිත්ගෙ සහතික ඉල්ලන්නේ. මාලිමාවේ තියෙන කුහක මානසිකත්වය නිසයි.
ලෝකෙටම පාරම්බාලා තමුන්ගේ ඉන්නේ උගතුන් පමණක් කියලා. ඒඋගතුන්ගේ හොර සහතික අහු වුණාම සජිත්ගේ සහතික ඉල්ලන්නේ මාලිමාවේ තියෙන කුහක මානසිකත්වය නිසයි.
මතක ඇතිව ජපන් භාෂාවට තියෙන සහතිකය උඩින්ම අමුණන්න.
නලින්ද ජයතිස්සගේ වෛද්‍ය උපාධිය පෙන්වන්න පුළුවන්ද? වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපදිංචිය පෙන්වන්න පුළුවන්ද? ඇයි එයා කිසිම දවසක ලෙඩෙක්ට බෙහෙත් නොකලේ?
විපක්ෂනායකතුමා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් ලැබුවා කියලා වසර කීපයකට පෙර වාර්තාවක් දැක්කා ප්‍රශ්නය ඇසූ කෙනා ඒ බවවත් නොදන්නා නිසාද නැත්නම් පාර්ලිමේන්තුවේ කාලය කාදැමීමට කළ කතාවක්ද කියලත් අහන්න වෙනවා. පාර්ලිමේන්තුව රැස්වන දිනකට කෝටි ගණනක් වැය වෙනවා නම් ප්‍රශ්නය ඇසූ කාලයට කොතරම් නාස්ති වෙනවා ඇද්ද?
හීනමානය දුරලා පැරණි මහගෙදර එක්ක පෑහී කටයුතු කළා නම් මේ වනවිට අගමැතිකම ගන්න තිබුණා. දැන්වත් මෝඩ උද්දච්චකම නවත්තන්න. වගකිවයුතු විපක්ෂ නායකවරයකු වෙන්න. ඉතිහාසයේ බලවත්ම ආණ්ඩුව අභියස මෝඩකතාවලට ඉඩ නෑ.
අමු ගොනෙක් දැකලා නැතිනම් බලාගන්න.
හත්වලාමේ ඕක පෙන්වන්න එපෝ....