(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස මොහොමඩ් නිසාම් කාරියප්පර් මහතා අද දිවුරුම් දුන්නේය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදුකෙරිණි