(ආරියරත්න රණබාහු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයේදී ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹදී අද පැවසීය.
නව ලිබරල් වාදියකු වන රනිල් වික්‍රමසිංහ මහතා එම ක්‍රියා සිදු කළා නම් එය එතරම් ගණන් ගත යුතු සිද්ධියක් නොවන නමුත් ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු කී රෝහණ විජේවීර මහතා බිහි කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවණේ සිටින නායකයකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් යැයි ද වීරවංශ මහතා කීය.
දේශපාලන සංස්කෘතික බලශක්ති සහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව රඟපාන චරිතයක් බවට පත්කර ගැනීම ඉන්දියාවේ අපේක්ෂාව යැයිද හෙතෙම පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නෙළීමට යෝජිත තෙල් නළය මෙරට බලශක්තිය සුරකින තෙල් නරයක් බවට පත් නොවන බව කී ඒ මහතා එය බලශක්ති පරාධීනත්වයක් බවට පත්විය හැකි බවද සඳහන් කළේය.
කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අනුර - මෝදි ගිවිසුමේ දොස් විමල් දකී
RATHNAYAKE Wednesday, 18 December 2024 04:53 PM
එතනිං පැනලා ගිය එකාට කොහොමත් ඒ ගැන කියන්න පුළුවන්... මෙයා කියන කියන ඒවා දාන අයටත් පිස්සු, බලන අපිටත් පිස්සු...
Saman Wednesday, 18 December 2024 04:55 PM
ඉරිසියාවෙන් පුපුරනවා වගේ...!
Lakmal- Kathunayaka Wednesday, 18 December 2024 05:00 PM
අනේ විමලෝ... නිකන් කහින්නේ නැතිව ඉන්න.
විපරමා Wednesday, 18 December 2024 05:04 PM
මෙයා කවද්ද හරි දෙයක් හරි විදිහට දකින්නේ? තමුන්ගේ හොරකම්, වන්චා, දූෂණ නොපෙනුණාට කයිවාරුව නම් බටහිර කුමන්ත්‍රණ සහ අනුන්ට දොස්කීම. වාචාල කටින් කියපුවා අපි නොදන්නවා නෙවෙයි...
sachith Wednesday, 18 December 2024 05:17 PM
මෙයා මේ විදිහට කෑ ගහනවා කියන්නේ, බය වෙන්න දෙයක් නෑ. ගිවිසුමේ අපිට ලොකුවට නරක දේවල් තියෙන්න විදිහක් නෑ.
පියල් පෙරෙරා Wednesday, 18 December 2024 05:41 PM
මේවා LTTE ඩයස්පෝරා අයගේ ඉල්ලීම් ජෙප්පෝ වැඩ කරන්නේ පල්ලියටයි, LTTE ඩයස්පෝරා අයටයි…මව්බිම නැතිනම් මරණය කියපු අය.
swene Wednesday, 18 December 2024 05:46 PM
කෙරවලපිටියේ LNG බලාගාරයට LNG නැතිව නිකන් තියෙන බවත් තේරුම් ගන්න ඉන්දියාවෙන් හෝ ගෑස් අරගෙන විදුලිය නිපදවුවොත් නරකද?
ජිල්බු Wednesday, 18 December 2024 05:52 PM
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හින්දා මට ලෙමන් පෆ් බඩගිනියි. ඒව දුන්නැත්තං මම අයිඩෙන්ටි කාඩ් දෙකක් හදාගන්නවා...!
ජගත් ලියනගේ Wednesday, 18 December 2024 06:26 PM
අනේ විමලෝ. ජා.ජ.වේ. යේ හිටියා නම් අද අගමැති. හොඳ වැඩේ රාජපක්ෂලාගේ තටු ලෙවකන්න ගියාට...
ගමේ එකාලා Wednesday, 18 December 2024 06:34 PM
76 වසරක් මාරුවෙන් මාරුවට රටම හොරාකාලා විනාශ කරපු දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී නායකයෝ, ජනතාවට යහපතක් අකුල් හෙළන කුහකයින්ට මොනවා කියන්න බැරිද?
රටේ එකාThursday, 19 December 2024 06:25 AM
අවුරුදු 76 කට පෙර කරත්ත දැක්කූ පරම්පරාවේ කෙනෙක් හැටියට නොයෙක් මාදිලියේ සුඛෝපභෝගී වාහන රටපුරා යනවිට පරම්පරා උරුමය වන කරත්ත දැක්කීමට නොලැබීමෙන් කේන්තියෙන් සිටින ගමේ එකාට හොඳටම කේන්තියාම සාමාන්‍ය දෙයක් තමයි..!
Rohana Wednesday, 18 December 2024 09:44 PM
ඔය කියන ගිවිසුම්වලින් ලංකාවට හානියක් නෑ. නිකම් කට තිබුණාට විකාර කියවන්න එපා. අසල්වැසියා සමග සාමයෙන් සමගියෙන් සිටීම ඥාණාන්විතයි...
Perera Thursday, 19 December 2024 01:58 AM
මේ වගේ අපතයින්ට තවම ප්‍රසිද්ධියක් දෙන්නේ ඇයි?
චතුරි Thursday, 19 December 2024 05:34 AM
ඔබලාට කොන්ද නමන් හිටියානේ කල්පගාණක්. ඉන්දියාවට රූකඩයක් වෙන්නේ ඔබලා. නාකිමයිනාත් එක්ක එකතුවෙලා බෝම්බ පිපිරුවා. මතකද? නාකිමයිනා දිනවන්න ජාතිබේද අවුස්සපු නූගතා. පාසල් ගියේ නැත්නම්... මේ අනුන්කියන දේවල් අහගෙන තමයි උගත්කම පෙන්වන්න යන්නේ... අද පාර්ලිමෙන්තුවේ හිටියා නම් මෙයාට පෙන්වන්න වෙන්නේ රිපෝට් එක. තව බේබිලාත් ඉන්නවා. රිපෝට් පෙන්වන්න වෙන එකට. දැන් හොරා කන්න නැහැ.. සවාරි යන්න නැහැ ඔළු දෙකෙන්. කට්ටිය හඳහන් බලන්න ඉන්දියාවට ගියේ සේරටම එක දවසේ ස්වීප් ඇදුණා. ගෙදර ගිහින් උසාවි යන්න. මතක් වෙනකොටත් ආසයි. රට බාරයි අනුර කුමාරට...
රුවන් Thursday, 19 December 2024 07:17 AM
අපේ ගමේ උදවිය නම් කියන්නේ අසුචී අනුභව කරනු සූකර කියලා...
sam Thursday, 19 December 2024 09:02 AM
මේයා කියන දේවල් කවුද ගණන් ගන්නේ?
Sumith Thursday, 19 December 2024 11:53 AM
වඳ කොත්තු...