
( සිතුම් චතුරංග )
භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය හා නියමිත ප්‍රමිතියෙන් තොර කෘෂි රසායන ද්‍රව්‍ය ගබඩා කොට පවත්වාගෙන ගිය වවුනියාව, ඊරට්ටපෙරියකුලම ගබඩාවකට ඊයේ (17) මුද්‍රා තැබූ බව වවුනියාව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
පාරිභෝගික සේවා අධිකාරි කාර්යාල නිලධාරීන් වෙත ලැබුණ තොරතුරක් මත එම ආහාර ගබඩාව පරීක්ෂා කොට භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය සහ කෘෂි රසායන සදහා මුද්‍රා තබනු ලැබීය.
අදාළ ගබඩාව තුළ තිබි නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන භාවිතයට නුසුදුසු මුං ඇට, බඩඉරිඟු අැට තොගයක් හා, ගොවි ජනතාවට බෙදා හැරීමට සුදානම් කොට තිබු දියර පොහොර තොගයක්ද තිබු බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.
වවුනියාව ප්‍රදේශයේ ගොවි ජනතාවට ණය ක්‍රමයක් යටතේ බීජ වර්ග,කෘෂි රසායන ද්‍රව්‍ය බෙදාදීම සිදුකොට අැති බවත් එවා භාවිතයට නුසුදුසු මට්ටමේ තිබූ බවත් එම අධිකාරිය වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වව්නියාවේ කෘෂි රසායන ගබඩාවකට සීල්
Bollatha Wednesday, 18 December 2024 01:23 PM
භිආවිතයට නුසුදුසු ආහාර පාන වෙළඳපොලේ හැමතැනම .පාරිභෝගික අධිකාරිය බුදි ද ?