
(ඩී.එම් ආරියපාල සහ ඩබ්ලිව්.ඩබ්ලිව්. ධර්මකීර්ති)
චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජතයන් 10 දෙනකුගේ සහභාගීත්වයෙන් මහවැලි ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙළෙඳ වාණිජ, ආහාර, සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම එච් කලාපයේ මහවැලි සම්මනත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ගම් පියස වන තඹුත්තේගම ගොවීන් සඳහා මෙම රසායන ද්‍රව්‍ය යන්ත්‍ර බෙදාදීමට චීන කොයුනිස්ට් පක්ෂයේ නියෝජතයන් තීරණය කර තිබූ අතර මෙම අවස්ථාවට මහවැලි ගොවීහු විශාල පිරිසක් එක් වූහ.
එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ උපදේශන අංශයේ යුවාන් රුයිඩොන්ග් මහතා ගොවීන්ට රසායන ද්‍රව්‍ය ඉසින යන්ත්‍ර ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට චීන සමූහ ආණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීහු පිරිසක් ද එක් වූහ.


2025 දෙසැම්බර් මස 18
600
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනයෙන් තඹුත්තේගම ගොවීන්ට තෑග්ගක්
karolis Wednesday, 18 December 2024 08:59 PM
චීන කොලනියක් වෙලා නවතියි වගේ. යාලු කර ගන්න ළදරුවන්ට ටොපි ලොසින්ජර් දෙනවා...
Kumar Wednesday, 18 December 2024 10:17 PM
අනුර කුමාරලා ලංකාව, චීනය පූජාකරන්න යන නිසාද?