IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඩොලර් මිලියන 8,500ක්

(යොහාන් භාසුර)

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්ෂේත්‍රය හරහා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8,500 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නිරීක්‍ෂණයකට සහභාගි වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ සඳහන් කළේය.

මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම, බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඒකාබද්ධ කර තෝරාගත් ස්ථානවල එක් ඒකකයක් ලෙස පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කර දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉදිරි සැළසුම් කසක් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය. 



අදහස් (2)

දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඩොලර් මිලියන 8,500ක්

Srinath priyantha karunarathna Wednesday, 18 December 2024 03:07 PM

මෙන්න මේවා තමයි කරන්න ඕනෑ. වැඩ පුළුවන් වුනොත් ගංජා නීතිගත කරන්න, විදේශිකයින් බොහෝ පැමිණේවි.

:       0       13

රුවන් Thursday, 19 December 2024 07:40 AM

කරුණාරත්න මහත්තයා වැරදි මම ඉන්නේ කැනඩාවේ. මෙහේ ගංජා නීතිගත කරාම ගංජාවල ඉල්ලුම අඩුවුනා මම ගංජා නිෂ්පාදනය කරන සමාගම් හතු පිපෙනවා වගේ හදලා අන්තිමට බංකොලොත් වුනා, දැන් කැනඩාවේ ගංජා පිබීදිම නෑ. මිනිස්සු ගොඩක් කැමතියි හොරෙන් කරන වැඩ වලට. හැබැයි ලංකාවට ඩොලර් බිලියන 8ක් ආවා කියන්නේ ලොකු දෙයක්. අපේ ගමේ වෙදමහතෙක් රට යවනවා දේශීයව හසන් තුවාල සුව වෙන බෙහෙතක් එක අපනයනය කරනවා. ඒවා තව තවත් අපනයනය කරන්න වාසනාව ලැබේවා. අපිට එතකොට ඉන්දීයාවේ වගේ වෙන්න පුළුවන්. මේ කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් වලින් ණයත් ගෙන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්
2025 මැයි මස 06 61 0

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.


ජනපති දිවයිනට
2025 මැයි මස 06 379 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප


වියදම් පෙන්නන්න අපේක්ෂකයන්ට දින දෙයි
2025 මැයි මස 06 75 0

පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන


පුතාගේ ආයුධ පහරින් පියා මරුට
2025 මැයි මස 06 669 0

ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය


පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්
2025 මැයි මස 06 446 0

පුත්තලමේ මැතිවරණ පැමිණිලි 132ක්


ලංකා-වියට්නාම් ඒකාබද්ධ රාජ්‍ය නිවේදනය නිකුත් වේ
2025 මැයි මස 06 534 0

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 764 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 195 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1239 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site