‘කමිටුවට අවිශ්වාසයේ ලේබලය අලවලා‘ ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කර ඇය වැරදි කාරිය බවට තීන්දු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකය 12 December 2012
මීරිගම අය වැය පරදී මීරිගම ප්‍රාදේශීය සභා අයවැය පරාජයට පත් විය. සන්ධාන මන්ත්‍රීන් දොලොස් දෙනාගෙන් අද පැමිණ සිටියේ සභාපති සහ හෙළ උරුමයේ මන්ත්‍රී පමණි. ස 12 December 2012
යතුරු පැදි කරුට අමාරුයි නැගෙනහිර හිටපු මහ ඇමති නේෂතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ගමන් කළ ජිප් රිය පොතුහැරදී යතුරුපැදියක හැපීමෙන් යතුරුපැදිකරු තුවාල 12 December 2012
කළුතර නීතීඥවරු ගුටි කෙළ ගනිති අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගට පක්ෂ හා විපක්ෂ නීතීඥවරු පිරිසක් අතර කළුතර උසාවිය ඉදිරිපිටදී ගුටිබැට හුවමාරුවන් සිදු විය. දෙපිරස 12 December 2012
කාන්තා ලෝක කුසලාන තරගාවලියට 30 ක් නම් කෙරේ ඉන්දියාවේ මුම්බායිහිදී ලබන ජනවාරි මස 26 වැනිදා සිට පෙබරවාරි මස 15 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 12 December 2012
සුව සායනය කොටුවේ ජාතික සෞඛ්‍ය සතියේ තුන්වැනි දින වන අද (12) කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සෞඛ්‍ය සායනයක් සහ මහජන දැනුම්වත් කිරීමේ වීදි නාට්‍ය ඇතුළු වැඩසට 12 December 2012
ගහට නැග්ග මිනිහා පරිප්පු කයි තම පුතාට පහර දුන් අය වැලිපැන්න පොලීසියෙන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් පියෙක් පැලිපැන්න නගරයේ ගසකට නැග සිටියේය. පොලීසිය ඔහු ගසෙන 12 December 2012
උසාවි අඩපණ වේ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ද, උතුර, උතුරුමැද, දකුණ, මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර සෙසු උසාවි කටයුතු කිසිවක් සිදු නොවීය. මහේස්ත්රා 12 December 2012
දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් පූර්ව තරගය අද ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග අද (බදාදා) පැවැත්ව 12 December 2012
ගුවන් හමුදාව ශූරතාව දිනයි ශ්‍රී ලංකා ජුඩෝ සංගමය සංවිධානය කළ 52 වැනි ජාතික ජුඩෝ තරගාවලියේ (2012) සමස්ත ශූරතාව ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී. තරගාවලියේදී පිරිම 12 December 2012
බදුරලිය කඩුලූ 2 කින් සී.සී.සී. පරාජය කරයි අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී බදුරලිය ක්‍රිකට් සමාජය කඩු 12 December 2012
මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විදුහලේ දිනුර-චනිකු-දේදුනු කරාටේ ජය ලබති ශ්‍රී ලංකා පාසල් කරාටේ සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පාසල් කරාටේ තරගාවලියේදී මිනුවන්ගොඩ ශ්‍රී රාහුල මහ විද්‍යාලයේ දිනුර ලක්ෂාන්, ඞ 12 December 2012
කිරිල්ලවලදී කන්ටේනර් දෙකක් ගැටෙයි කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර සිදුවූ කන්ටේනර් අනතුරෙන් කිසිවකුටත් හානියක් නොවූ බව පොලීසිය කියයි. කන්ටේනර් දෙකක් මුහ 11 December 2012
කන්ටේනරයක් කොළඹ-මහනුවර පාර වසයි කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර මීට ටික වේලාවකට පෙර කන්ටේනරයක් පාර හරහා පෙරළුණු බව පොලීසීය කියයි. ඒ හේතුවෙන් විශාල වාහන 11 December 2012
පිලිප් හියුස් ලකුණු යන්ත්‍රය කි‍්‍රයාත්මක කිරීමට සැරසෙයි ශී‍්‍ර ලංකාවට එරෙහිව ලබන සිකුරාදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී තමන්ගේ සුපුරුදු ලකුණු යන්ත්‍රය නැවතත් කි‍්‍රයාත්මක කළ හැකි වෙතැය 11 December 2012
ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා මහනුවරදී ඇරඹෙයි ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 86 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය අනිද්දා (14) මහනුවරදී ඇරඹෙයි. තරගාවලියේ මුලික වටයේ තරග මේ 11 December 2012
කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට 50 ක් එති ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 50 දෙනකු පමණ ඉදිර 11 December 2012
පානදුර ක්‍රීඩා සමාජයට පෙරළිකාර ජයක් අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේ තරග ලෙස අද (11) පැවැති තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය කඩුලූ 7 කින් කො 11 December 2012
පූනරීන් කැනීම් නතර කරයි යාපනයේ පූනරීන් හි කැනීම් දින තුනකට පසු අද අත් හිටැවිණි. යුද සමයේ ලයන් එයාර් යානයකින් උතුරට ගිය 55 දෙනකුගේ ඇට කටු සෙයා වැල්ලේ කැනීම් කළ 11 December 2012
ජනපතිගෙන් ස්වාධීන කමිටුවක් ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිගේ ප්‍රධානත්වයෙන් කථානායකට බාර දුන් වාර්තාව ගැන තවදුරටත් 11 December 2012
චලන සොයන්න ගල් පුපුරුවයි අම්පාර වඩිනාගල හා අවට ගම්වල භූ චලන කෘත්‍රිම හේතුවක් නිසා වන්නේ දැයි සෙවිමේ අත්හදා බැලීමක් වඩිනාගලට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි දම 11 December 2012
‘කඩිනම් තීරණ හරි නෑ‘ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පක්ෂග්රාහී ලෙසත්, නිගරු ලෙසත් ක් 11 December 2012
චෝදනා 200යි : සාක්කියට 125 හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් 2006 ජනවාරි පළවෙනිදා හා අප්‍රේල් 24 අතර කාලයේදී කොළඹ, රඹුක්කන, වැලිවේරි 11 December 2012
මීටර 100 ජාතික ශූරයාට වසරක තරග තහනමක් තහනම් උත්තේජක පාවිච්චි කිරීමේ චෝදනාවට වරද පිළිගත් මීටර 100 ඉසව්වෙ ජාතික වූ හිමාෂ ඒෂාන්ට වසරක තරග තහනමක් පනවා තිබෙ. ඒ අතර ඔහුගේ පෞද්ගලි 11 December 2012
ඩලස් රදම්පොළ ඉතිහාසය යළි ලියයි මහනුවර රජ කළ දෙවැනි රාජසිංහ රජුගේ නැගණිය හා වික්‍රමරත්න නම් ඇමැතිවරයකු විසූ බවට ද, සීතාවක මායාදුන්නගේ පුත් ටිකිරි කුමාරයා ද විසූ බව 11 December 2012
එස්.ටී.එෆ් එස්.අයි විභාගේ සෙනසුරාදා පොලිස් විශේෂ කාර්ය බළකායට ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා සම්මූඛ පරීක්ෂණ පවත්වා, ලිඛිත පරීක්ෂණයට සුදුසුකම් ලැබූ අයද 11 December 2012
බණ්ඩාරවෙලත් දෙදින නීතීඥ වර්ජනයක් ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග පිරික්සුම් ක්‍රමවේදය හා අනුගමනය කළ කාර්ය පටිපාටිය ට විරෝධය පලකරමින් බදාදාත්, බ 11 December 2012
ජාතික කොඩියට පැන්ඩාවකු දාලා ශ්‍රී ලංකා ජාතික කොඩිය අවමානයට ලක් කරන ආකායෙන් අසිපත ගත් සිංහයා වෙනුවට පැන්ඩාවකු ආදේශ කර තැපැල් පත් 167ක් ළඟ තබා ගත් බව කියන ජපන් ජාති 11 December 2012
ප්‍රා සභාපති ගල් කොරියේ හිස ගහ ගනී කලු ගල් වැඩපළකට බලපත්‍රයක් ලබාදීම සඳහා කරිඳිවැලදී රුපියල් ලක්ෂ 4ක අල්ලසක් ගත්තැයි සැකපිට දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති නිලාන් ජය 11 December 2012
බිරියට පඩි නැතැයි සැමියා තනි කකුලෙන් ගස් නඟී ජෝර්දානයේ රැකියා කරන බිරියට පඩි නොදී හරිහැර කරතියි විදේශ සේවා නියුක්ති කාර්යංශයට දෙමසකට පෙර කළ පැමිණිල්ල ගැන කිසිත් නොකළැයි විරෝධ 11 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026