විද්‍යා/ගණිත මුල්තැන වීරකැටියෙන් මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විද්‍යා හා ගණිත අංශයෙන් දිවයිනේ මුල් තැන ගැනීමට වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන 31 January 2013
ලංකාවේ නම කැත කරයි හලාවත - ඉරණවිල මුහුදු වෙරළේ විවේක සුව විඳිමින් සිටි ජර්මානු තරුණියකට අතවර කිරීමට උත්සහ කළ බව කියන මැදිරිගිරියේ තරුණයකු අත්අඩග 31 January 2013
රන් රිදී කළ වෙළෙන්දා අල්ලයි රසදිය ගා රීදිපාට කළ රන් කාසි තොගයක් ද, යුරෝ දෙදාස් පන්සියයක් ද චෙන්නායි නුවරට රැගෙන යාමට ආ ඉන්දියා රෙදි වෙළෙන්දකු කටුනායක දී අත්අඩං 31 January 2013
සැත්කමින් හෙල්ල ඉවතට පාදය පසාරුවන ලෙස හෙල්ලක් ඇනී හෙල්ලේ කොටසක් ද සමග කරාපිටිය රෝහලට ඇතුල් කළ හර්ෂණී දිල්රුක්ෂි ශිෂ්‍යාව සැත්කමකට භාජනය කැර හෙල්ල ඉවත 30 January 2013
වයඹ පිල පළාත් ක්‍රිකට් ශූරතාව දිනයි අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වයඹ පිල සමත් විය. කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේදී අද (30) පැවැති අවසන් 30 January 2013
නායකයා පිළිබඳ තවමත් තීරණයක් අරන් නෑ ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකත්වය පිළිබඳව මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවත් එය කමිටුවක් ලෙස සාකාච්ඡ කිරීමෙන් ප 30 January 2013
‘මුහුදින් එන අයට කිසිම බුරලක් නෑ‘ මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලාංකිකයනට තම පක්ෂයේ රජයක් යටතේ රැකවරණ නොදෙන බවත්, ඔවුන් නැවත හරවා එවන බවත් ඕස්ට්‍රේලි 30 January 2013
බස්නාහිර පළාත් වොලිබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි බස්නාහිර පළාතට පමණක් සීමා වූ වොලිබෝල් තරගාවලියක් පෙබරවාරි 10 වැනිදා පෙ. ව. 10.00 සිට කළුබෝවිල බුද්ධඝෝෂ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැව 30 January 2013
හිටපු කි‍්‍රකට් නායකයන් තිදෙනාම ඉදිරි සැලසුම්වල කොටස්කරුවන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩක 30 January 2013
හෙල්ල ඇනී ශිෂ්‍යාව රෝහලේ හෙල්ල විසි කිරීම පුහුණු වෙමින් සිටි තලල්ල උතුර සද්ධර්මරාජ නවෝද්‍යා පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම් ඒ හර්ෂනී දිල්රුක්ෂි (16) ශිෂ් 30 January 2013
කළුතර මුස්ලිම් මැදි විදුහලට ජයග්‍රහණ දෙකක් අන්තර් පාසල් 13 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ III වැනි කොටසේ දෙවන වටයේ තරග 2 කින් ජය ලබාගැනීමට කළුතර මුස්ලිම් මැදි විදුහල සමත්වී තිබේ. කළ 30 January 2013
රනිල්, අචලා බලන්න යයි වම් අත කපා ඉවත් කරනු ලැබූ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ සිසුවිය අචලා ප්‍රියදර්ශනීගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමස 30 January 2013
හෙයියන්තුඩුවේ රාජා යලි උපදී හෙයියන්තුඩුවේ රාජා හස්ථියා මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ වසර දහයකට ආසන්න කාළයක් නොකඩවා ශ්‍රී දළදා කරඩුව වැඩම කරවා 2012 දී මිය ගිය 30 January 2013
හින්දු - හමීඞ් අල් හුසේනියා - ලූම්බිණි - ශා. බෙනඩික් අවසන් පූර්ව වටයට හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම සංවිධානය කරන සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාග 30 January 2013
කන්ටේනර් රියදුරු ජීවිතයක් බේරයි රුසියාවේදී රිය අනතුරකට ලක්වූ කාරයක සිටි කුඩා දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට කන්ටේනර් රියදුරෙකු සමත් විය. 30 January 2013
ඉල්ලියාස් යළිත් සභාපති තනතුරට එයි බස්නාහිර පළාත් රග්බි පාපන්දු සංගමයේ වත්මන් සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා මීලඟ වාරයේදීත් එම සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා පත්කර ගැනී 30 January 2013
ඇද්දෙ වන සතාට : වැදුනෙ නර සතාට තමන් විසින්ම අදින ලද මරු වැළක් පෑගී ගිනි අවියක් ක්‍රියාත්මක වීම නිසා මහ කුඹුක්කඩවල - කවයන්කුලම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියකු මිය ග 30 January 2013
ක්‍රිකට් තේරීම් කමිටු පූර්ණකාලීන සාමාජික හෂාන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ පූර්ණකාලීන සාමාජිකයා ලෙස හිටපු ටෙස්ට් නායක මෙන්ම බස්නාහිර පළාත් සභා මන්ත්‍රි හෂා 30 January 2013
සනත් ජයසූරිය - ඉදිරි සැලසුම් පිළිබදව අදහස් දක්වමින් ‘මහේල, කුමාර් වගේම ඩිල්ෂාන් අමාරු අවස්ථාවලදී ශි‍්‍ර ලංකා පිළ ගොඩ ගත් අය. අපිට අනිවාර්යෙන්ම ඔවුන්ගේ 100%ක් උදවු ඉදිරි සංචාරයන් සදහ 30 January 2013
පානෝල් විහාරයේ දම් දෙසුම සෙනසුරාදා කල්‍යාණපුර මංගල හිමියන් විසින් පවත්වනු ලබන ධර්ම දේශනාවක් පෙබරවාරි දෙවන සෙනසුරාදා රාත්‍රී 7.30ට දකුණු කොරියාවේ පානොල් පොබ්හංසා 30 January 2013
ත්‍රිත්ව ඝාතන සැකකරු යළි රිමාන්ඩ් රත්මලාන ගොළු මඩම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුගේ බිරියගේ බැංකු ගිණුමක් අත්අහිටුවන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්රනාන 30 January 2013
මාතලේ රෝහලේ දහනාගාරය ලෙඩ ආකරයක් මාතලේ මහ රෝහලේ අප ද්‍රව්‍ය පිළිස්සේමේදී පිටවන අධික දුමෙන් අවට නිවෙස්වල වැසියන් දැඩි අපහසුතාවට පත්වෙතියි මාතලේ අතිරේක දිසා ලේකම 30 January 2013
ශ්රීපාලිගේ (54*) සටන්කාමී ඉනිමෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට පහසු ජයක් ඉන්දියාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී ද 30 January 2013
බනිස් ගෙඩියේ පත්තෑයෙක් ඇඹුල්දෙනියෙන් මිලට ගත් බනිස් ගෙඩියක පත්තෑයකු සිටි බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි. 30 January 2013
කුඩු විකුණන්නෙක් පොතුවිලෙන් අල්ලයි අම්පාර පොතුවිලදී හෙරොයින් මිලි ග්‍රෑම් 80ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. වැඩිදුර ප්‍රශ්න ක 30 January 2013
බලපිටි ගමක වැසියෝ දුම්රිය පාරේ දුම්රිය හරස් මාර්ගය මැදින් වැටී ඇති බලපිටිය පාතේගම පාරේ දමා තුබූ ගල් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළැයි විරෝධය දක්වමින් ගැමිය 30 January 2013
අද කාලගුණය (2013 ජනවාරි මස 30) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් දැක්නට ලැබේ. නුවරඑළියේ ඇතැම් ස්ථානවල හිමිදිරියේ මල් තුහිණ දක්නට ලැබෙනු 30 January 2013
උසස් පෙළ ප්‍රතිඵල අද අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (30) නිකුත් කරන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්ප කුමාර මහතා කියයි. විභාග අපේක්ෂකයෝ ත 30 January 2013
රන් මාල කොල්ලකරු පොලිස් වෙඩි පහරින් මරුට මිනුවන්ගොඩ මැඩෑමුල්ලේදී ටියුෂන් පන්තියක පෝස්ටර් අලවමින් සිටි තරුණයකුගේ රන් මාලයක් කොල්ල කෑ පිරිසක් හා පොලීසිය අතර වෙඩි හුවමාරුව 30 January 2013
නොරොච්චෝලෙන් යළි එළිය පුත්තලම නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය පැය 12කට පමණ පසු අද අලුයම යළි ක්‍රියාත්මක විය. පෙර දින එහි දෝෂයක් ඇතිවීමෙන් අක්‍රීයව පැවැති 30 January 2013
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026