IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අද කාලගුණය ( මැයි 15 )

නිරිත දිග  බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව 2013 මැයි මස 13 වන දින දහවල් 2.00 වන විට (උතුරු අක්ෂාංශ 11.8 හා නැගෙනහිර දේශාංෂ 85.9 පමණ) ත්‍රිකුණාමලය  සිට ඊසාන  දෙසින් කි.මී. 700 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුනි. මෙම පද්ධතිය බොහෝ දුරට එහි කේන්ද්‍රයේ සිට වයඹ දෙසට , දිවයිනෙන් ඉවතට ගමන් කරනු  ඇත.

මෙම පද්ධතියේ බලපෑම මත මන්නාරම සිට ත්‍රිකුණාමලය සහ  යාපනය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං ( පැ.කි. 70ට වැඩි)  ඇති විය හැකිය.

නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

දිවයින සහ අවට ප්‍රදේශ වල නිරිත දෙසින් හමන තරමක් තද සළං (පැ.කි. 60 පමණ) අපේක්ෂා කල හැකිය.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතී.
යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්තික්ක වල  නිරන්තර වැසි ඇති වේ . ඇතැම් ස්ථාන වල මි.මී . 200 ට  වඩා වැඩි තද වැසි ඇති වේ

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති විය හැක. ඇතැම් ස්ථාන වල මි.මී .100 ට වඩා වැඩි තද වැසි ඇති වේ. අනෙකුත් ප්‍රදේශ වලද තැනින් තැන වැසි ඇති  විය හැකිය.

 



අදහස් (0)

අද කාලගුණය ( මැයි 15 )

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site