පිළියන්දල දී තම නැන්දා හා මාමා ජීප් රියකට යටකර මරා දමන්නට තැත් කළැයි කියන බෑනා. කැස්බෑව මහේස්ත‍්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පිළියන්දල ඒ.වී. දොන් තිලක් රෝහිත කුමාර එසේ රිමාන්ඞ් කැරිණ.
පිළියන්දල දී තම නැන්දා හා මාමා ජීප් රියකට යටකර මරා දමන්නට තැත් කළැයි කියන බෑනා. කැස්බෑව මහේස්ත‍්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. පිළියන්දල ඒ.වී. දොන් තිලක් රෝහිත කුමාර එසේ රිමාන්ඞ් කැරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙනවා කියල දැවැද්ද දීල නැහැ. ඒකයි මේ හුට පටේ.(නදී)
තමන්ගේ දුවරුන්ව මල් වගේ හදල ාඋගන්වලා හොඳ පිරිමියෙකුට බන්දලා දෙන්න දෙමුපියෝ කොයිතරම් දුක්විදිනවද? නමුත් අන්තිමේදී ඒ බෑනා තිරිසනෙක් වගේ ක්‍රියා කරනකොට දෙමවුපියන්ට ඇතිවන හැගීම් කොයිතරම් වේදනාකාරිද?මිනිස්සුන්ට මුදල් විතරක් තිබුනට වැඩක් නැහැ යහපත්කම නැත්නම්. මේවා කුඩා කල සිටම පුහුණු කළ යුතු දේවල්. (නි)
මාමලා නැන්දලා ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)
මේ මිනිස්සුන්ට පිස්සු හැදිලද? (නි)
අයියෝ මේ නැන්දම්මලා ගැන නම් කතා කරල වැඩක් නැහැ. දෑන් ඉතින් අර අහිංසකයා හිරේ (නි)
මෙතන ගොඩක් කට්ටියට නැන්දම්මලා මාමන්ඩිලා එක්ක පුදුම තරහක් නේ තියෙන්නේ. (නි)
අයියෝ! මේ බෑනලා ගැන කථාකරලා වැඩක් නැහැ. දැන් ඉතින් නැන්දමයි මාමායි රෝහලේනේ. (නි)
මේකටත් ලේලිගෙත් අනුදැනුමක් ඇද්ද කියන එක මට සැකයි (නි)
නැන්දල මාමලා අහිංසකයෙක් අමාරුවේ දාලා (නි)
මිනිසත්බව ලැබුවත් තිරිසන් සත්තු. හැදියාවක් නැති බහු භූතයෝ. සමාජයටම නරක පිළිල.(නදී)
නරි බෑනෝ මේ අහන්න -එපා අපිව යට කරන්න අපි එනවා දූ බලන්න -පුළුවන් නම් පැනල එන්න! (නි)
මගේ සුදු බෑණන්ඩිට මේ තුන් සරණේ සරණයි.. (නි)
චතුල වෙරෝනා කියල ප්‍රතිචාර දාන කෙනාට පැත්ත මාරු වෙලාද කොහෙද? හැමදාම නොපිටටමයි අදින්නේ (නි)
දැන් සමාජයේ ඉන්න වැඩි හරියක් ඉන්නේ තණ්හාව, ඊර්ෂ්‍යාව හ ආහාවල් ඕනෑවටත් වඩා කරපින්නාගෙන. මොලයක් තිබුණට බුද්ධියක් නැති මිනිස්සු (නි)